Monday, December 24, 2012

iPhone එකේ SpringBoard Strings වෙනස් කරමු.

zeppelin-jailbreak-tweak-cydia

 

 

 

 

 

 

 

 

 

 

 

 

මොනවද මේ stings කියල නන් අහන්න එපා, තේරෙන්න  කියනවා නන් Software එකක ක Commands වගේ.  ෆෝන් එකේ තියෙන Carrier නම තියෙන්නේ එක අපිට ඕනේ විදියක වෙනස් කරන්න පුළුවන් මේ strings වෙනස් කරලා.කොහොමද  මේක කරන්නේ? මේක  iPhone, iPad, or iPod touch. ඕනේ එක කට වෙඩ.

1. Device එක jailbrek කරලා තියෙන්න ඕනේ. iFile  එක install කරලා තියෙන්න ඕනේ.

2.  iFile එක ඕපන් කරගෙන  SpringBoard එකට යන්න.



 

 

 

 

 

 

 

 

 

3. Back Button එක බවිත කරලා Root එකට යන්න. Root එකට අවට පස්සේ  SYSTEM Folder එකට යන්න.



 

 

 

 

 

 

 

 

 

4.  Library folder  ඊට පසුව  CoreServices folder.



 

 

 

 

 

 

 

 

 

5.  SpringBoard.app folder ඊට පසුව  English.lproj folder.



 

 

 

 

 

 

 

 

 

6. SpringBoard.strings එක මත  ටැප් කරලා එන මෙනු එකෙන්  Text Viewerවිදානය දෙන්න.



 

 

 

 

 

 

 

 

 

7.ඔයාලට ඕනේ කරන String එකටගිහින් කැමති විදියකට  Editකරගන්න.. String එකේ තියෙන Details එකෙන්  එක මොකක්ද කියල දල වැටහීමක් ගන්න පුළුවන් වේවි.



 

 

 

 

 

 

 

 

 

8.Edit buttonඑකබවිත කරලා ඔයාලට ඕනේ  value එක දීලා මතක ඇතිව Save කරගන්න.



 

 

 

 

 

 

 

 

 

9. ඔයාලගේ Device එක restart කලාට පස්සේ  කරපු වෙනස් කම් දිස්වේවි.

මිට වැඩ ලේසි විදි ගොඩක් තියෙනවා .. Tweak දාගෙන මේ වැඩේ ගොඩක් ලේසියෙන්ම කරගන්න පුළුවන්.

FakeCarrier

StatusNamer

මේ වගේ Tweak දෙකක්...