Sunday, April 28, 2013

අලුත් පාට 10 ක iPhone Concept එකක්

අලුත් iphone එකට තවත් Concept එකක්. පාට 10 කින් එනවලු , හරියට iTouch එක වගේ, මේක Concept එක Ferry Passcheir කියන 3D modeler ගෙන්.  බලන්න කෝ කොහොමද  කියලා. මේ කියන විදියට මේ පාටවල් වලින් අවොත් හොදයි නේද?


116998 116999 117001 117002 117004 117007 117010 117013 117014 117016

iOS 7 Concept එක iOS 6 එපා කරවයි ද?

ඇපල් WWDC 2013 එක්ක iOS 7  කරලියට ඇවිත්. මේ තියෙන්නේ iOS 7 වලට හදපු Concept එකක්.  අලුත් වැඩ ගොඩක් එක්ක. මේ ටික iOS 7 එක්ක අවොත් iOS 6 අනිවාර්යෙන් එපා වෙනවා. වීඩියෝ එක බලන්න කෝ.


 

කොහොඅම්ද වැඩ ටික?  හරියටම iOS 7 එනකන ඉතින් පිට ඔය මොනවත් හරියටම කියන්න බැ. :roll:

Source : - redmondpie.com

Sunday, April 21, 2013

iPhone එකෙන් 18+ වැඩ.

Durex කියන නම ඇහුන ගමන් මොනවද මතක් වෙන්නේ.. , හරි ඒවා ගෙන කියන්න ඕනේ නැ.

මේ තියෙන්නේ Durex එකෙන් හදපු අලුත්ම Product එකක්. මේකට කියන්නේ FundWear කියලා. මෙන Vibrate වෙන underwear එකක්. මේකෙන් කෙලින්ම Iphone එකට කොනෙක්ට් වෙලා Underwear එකේ vibrating වෙන Speed එක වගේම Style එකත් පහසුවෙන් වෙනස් කරන්න පුළුවන්. තව දෙයක් තමා Direct ඉන්ටර්නෙට් එක හැරලා ලෝකේ ඕනෙම තැනක් තියෙන Paired කරපු iphone එකක් එක්ක කොනෙක්ට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ තැන දෙකක් ඉන්න දෙන්නෙක්ට වැඩේ කරන පුළුවන්. පහලින් තියෙං වීඩියෝ එක බලුවම් තේරෙයි..

ටිකක් සැර වැඩිද මන්දා.. iPhone එකක් ගැවීලා තිබ්බ නිසා මාත් ඔන්න දැම්මා..

 


හරි දැන් ඉතින් ඕව හොයාගෙන දුවනවා නෙමේ.. තමා මේවා ගන්න නැ..


මේක හදල තියෙන්නේ Arduino mega කියන එක Prototype කරලා.. එක වැඩි විස්තරමේ වීඩියෝ එකෙන් බලන්න කෝ.


පට්ටයි නේ.. .
අනිට්ම වීඩියෝ එකත් බලලම යන්න..



Source iclarified

Saturday, April 13, 2013

Signal increaser for iphone



ගොඩක් දවස් ට්‍රය් කරලා තම හදාගතේ මේක

කස්ටියටත් දුන්නොත් හොදයි කියල හිතුන


මේකෙන් අපේ සිග්නල් strength එක වැඩිකරගන්න පුළුවන්  .හැබැයි සිග්නල් අඩුවෙන තැන් වලදී විතරක් මේක පාවිචි කරන්න.

battery drain එකක් වෙන්නේ නෑ .


මේක දාගන්න අනිවාර්යයෙන් jailbreak කරලා තිඑන්න ඕන

හරි දැන් අපේ repo එකට ගිහින් signal increaser ටූල් එක දාගන්න


සිග්නල අඩුවුණා වෙලාවට මේක ඔපෙන් කරන්න සිග්නල් ගත්තට පස්සේ ඖටෝම ක්ලොසේ වෙලා යයි.