මන් මේ ලිපිය ලියන්න තීරණය කලේ මැක් මිනි එකක් සෙටප් කරද්දී මතුන ගැටළු ගැන ඔයාලව දැනුවත් කරන්නත් ඒවා සාර්ථකව විසදන්නේ කොහොමද යන්න කියලා දෙන්න. මන් මේ ලිපියේ බවිතා කරලා තියෙන්නේ අලුත්ම මැක් මිනි එක. මේ තියෙන්නේ එකේ විස්තර සහ පින්තුර ටික
2.5GHz Mac mini
- 2.5GHz dual-core Intel Core i5
- 4GB memory
- 500GB hard drive1
- Intel HD Graphics 4000
- OS X Mountain Lion 10.8.2