අලුත් ios7 බාගත කරගන්න ලින්ක්ස් හොයන අයට මෙන්න.
iphone
7.0.0 (4 GSM): iPhone3,1_7.0_11A465_Restore.ipsw
7.0.0 (4 8GB): iPhone3,2_7.0_11A465_Restore.ipsw
7.0.0 (4 CDMA): iPhone3,3_7.0_11A465_Restore.ipsw
7.0.0 (4S): iPhone4,1_7.0_11A465_Restore.ipsw
7.0.0 (5 GSM): iPhone5,1_7.0_11A465_Restore.ipsw
7.0.0 (5 GSM+CDMA): iPhone5,2_7.0_11A465_Restore.ipsw
7.0.1 (5c GSM): iPhone5,3_7.0.1_11A470a_Restore.ipsw
7.0.1 (5c GSM+CDMA): iPhone5,4_7.0.1_11A470a_Restore.ipsw
7.0.1 (5s GSM): iPhone6,1_7.0.1_11A470a_Restore.ipsw
7.0.1 (5s GSM+CDMA): iPhone6,2_7.0.1_11A470a_Restore.ipsw
iPAD
7.0.0 (iPad 2 Wi-Fi): iPad2,1_7.0_11A465_Restore.ipsw
7.0.0 (iPad 2 GSM): iPad2,2_7.0_11A465_Restore.ipsw
7.0.0 (iPad 2 CDMA): iPad2,3_7.0_11A465_Restore.ipsw
7.0.0 (iPad 2 New): iPad2,4_7.0_11A465_Restore.ipsw
7.0.0 (iPad Mini Wi-Fi): iPad2,5_7.0_11A465_Restore.ipsw
7.0.0 (iPad Mini GSM): iPad2,6_7.0_11A465_Restore.ipsw
7.0.0 (iPad Mini CDMA): iPad2,7_7.0_11A465_Restore.ipsw
7.0.0 (iPad 3 Wi-Fi): iPad3,1_7.0_11A465_Restore.ipsw
7.0.0 (iPad 3 CDMA): iPad3,2_7.0_11A465_Restore.ipsw
7.0.0 (iPad 3 GSM): iPad3,3_7.0_11A465_Restore.ipsw
7.0.0 (iPad 4 Wi-Fi): iPad3,4_7.0_11A465_Restore.ipsw
7.0.0 (iPad 4 GSM): iPad3,5_7.0_11A465_Restore.ipsw
7.0.0 (iPad 4 GSM+CDMA): iPad3,6_7.0_11A465_Restore.ipsw
iTouch
7.0.0 (5G): iPod5,1_7.0_11A465_Restore.ipsw
Friday, September 20, 2013
Saturday, September 14, 2013
iphone 5S / 5C / 4S
iphon5 ආගමනයත් iphon5 එක්ක එක නවත්තන apple සමගම තීරණය කරලා . ඒ වෙනුවට 5s, 5c, 4s පමණක් වෙළද පොලට ඉදිරිපත් කරන්න තම එයාල බලපොරුතු වෙන්නේ. අලුතෙන් ෆෝන් එකක් ගන්න ඉන්න කෙනෙක් ට ගැටළුවක් වෙන්න පුළුවන් මොකක්ද ගන්න ඕනේ කියල. මේ තියෙන්නේ මේ ෆෝන් තුනම සසදල හදපු spec sheet එක. එක බලල කැමති තමනට හරියන ගානට ෆෝන් එකක් ගන්න පුළුවන් වේවි.
US Price With and Without Contract
US Price With and Without Contract
- $0/$450 - iPhone 4s 8GB
- $99/$549 - iPhone 5c 16GB
- $199/$649 - iPhone 5c 32GB
- $199/$649 - iPhone 5s 16GB
- $299/$749 - iPhone 5s 32GB
- $399/$849 - iPhone 5s 64GB
Sunday, September 8, 2013
Apple 5th Avenue
ඇපල් සමාගමින් අලුත් දෙයක් නිකුත් කරන්න ලන් වෙනකොට ගොඩක් අහන්න ලැබෙන දෙයක් තමා 5th Avenue කියන නම.. මේකට හේතු නන් ගොඩයි. ප්‍රධාන හේතුව වෙන්න. අලුත් දෙයක් මුලින්ම ගන්න බලපොරුතුවෙන් ඉන්න අය ඔක්කොම රැස් වෙන්නේ මේ 5th Avenue එකේ තියෙංන Apple Store එකට.
හෙට ඒ කියන්නේ 10 th පැවතෙන අලුත්ම Apple event එකේ නිකුත් කරන්න බලපොරුතු වෙන iPhone 5S සහ 5C ගන්න පොරකන කට්ටිය එයේ ඉදන් පෝලිමේ ඉන්නවා කියල තමා ආරංචිය. event එකකදී හදුනවා දෙන දේවල් වෙළද පොලට නිකුත් කරනේ තවත් සතියක කාලයක්ටත් පසුවයි.
ඒ කියන්නේ මේ පොලි ඉන්න අයට තව සතියක මෙහෙම පෝලිමේ ඉන්නවා වෙනවා කියන එක.. ඒ වගේම තමා මේ 5th Avenue Store එකේ නිර්මණය. දාලා තියෙන පින්තුර වලින්ම බලන්න කෝ.










මෙන් කට්ටිය පෝලිමේ...


පොඩ්ඩක් හිනා වෙන්න.. හෙට වෙනකන්...
හෙට ඒ කියන්නේ 10 th පැවතෙන අලුත්ම Apple event එකේ නිකුත් කරන්න බලපොරුතු වෙන iPhone 5S සහ 5C ගන්න පොරකන කට්ටිය එයේ ඉදන් පෝලිමේ ඉන්නවා කියල තමා ආරංචිය. event එකකදී හදුනවා දෙන දේවල් වෙළද පොලට නිකුත් කරනේ තවත් සතියක කාලයක්ටත් පසුවයි.
ඒ කියන්නේ මේ පොලි ඉන්න අයට තව සතියක මෙහෙම පෝලිමේ ඉන්නවා වෙනවා කියන එක.. ඒ වගේම තමා මේ 5th Avenue Store එකේ නිර්මණය. දාලා තියෙන පින්තුර වලින්ම බලන්න කෝ.
මෙන් කට්ටිය පෝලිමේ...
පොඩ්ඩක් හිනා වෙන්න.. හෙට වෙනකන්...
Subscribe to:
Comments (Atom)