Wednesday, November 7, 2012

Apple TV එකක් Jailbrek කරමු.

ගොඩ  කාලෙකින්  පොස්ට් එකක් දන්නත් බැරි උනා..  එක නිසාම අලුත් පොස්ට් එකක් දාන්න හිතුවා

මෙන් මෙකට තමා Apple TV එක කියල කියන්නේ. මේකෙන්   youtube වගේ Streaming Site වලට connect වෙලා video බලන්න පුළුවන් කමක් තියේනව. Youtube විතරක් නමේ.. ගොඩක් දෙනා දන්න Netflix , Hulu, NBA  වල video බලන්නත් හැකියාවක් තියේනවා .. ඒ වගේම ඔයාලගේ PC එකේ තියෙන Vide0 ටික  TV එකෙන් කරදරයක් නැතිව බලන්නත් පුළුවන්.