Wednesday, November 7, 2012

Apple TV එකක් Jailbrek කරමු.

ගොඩ  කාලෙකින්  පොස්ට් එකක් දන්නත් බැරි උනා..  එක නිසාම අලුත් පොස්ට් එකක් දාන්න හිතුවා

මෙන් මෙකට තමා Apple TV එක කියල කියන්නේ. මේකෙන්   youtube වගේ Streaming Site වලට connect වෙලා video බලන්න පුළුවන් කමක් තියේනව. Youtube විතරක් නමේ.. ගොඩක් දෙනා දන්න Netflix , Hulu, NBA  වල video බලන්නත් හැකියාවක් තියේනවා .. ඒ වගේම ඔයාලගේ PC එකේ තියෙන Vide0 ටික  TV එකෙන් කරදරයක් නැතිව බලන්නත් පුළුවන්.





ලංකවේ අපිට නන් මේකෙන් වෙඩක් ගන්න Jailbreak එකක් කරන්නම වෙනවා. නැතිව මේකෙන් ඇති වෙඩක්  නැ . හැබැයි ඉතින් Jailbreak කරගත්තම  ලොකු වෙඩ ටිකක් මේකෙන් කරගන්න පුළුවන්.  මේකට MAC OSX දාන්නත් පුළුවන් කමක් තියේනව.... ඒවා මන් ඉස්සරාට කියල දෙන්නන්...

මේක වැඩි මිලක් නැ .  Ebay එකෙන් USD 100 වෙනකොට හොද තත්වේ තියෙන APPLE TV එකක් ගන්න පුළුවන්.  දෙනාට Generation 2 තමා තියෙන්නේ. Generation 1 එක නන් වෙඩක් න. එක දැන් Outdated.

හරි මේ සේරටම කලින් මේක jailbreak කරගෙන ඉමු.

1. මේ ලින්ක් එකේ තියෙන Software එක බාගන්න..

Download Sesonpass

2. බාගත්තු File එක Extract කරගෙන. Sesonpass කියන එක run කරන්න.



 

 

 

 

3.   Create IPSW කියන එක Click කරන්න.



 

 

 

 

 

 

 

 

 

 

4 . Sesonpass එකෙන් අලුත්ම firmware එක Download වේවි. එම්කට ඔයාලගේ internet speed එක අනුව වෙලවක් ගතවේවි.



 

 

 

 

 

 

 

 

 

 

5.  දැන් Download උන File එක Customer jailbreak file එකක් විදියට Sesonpass එකෙන් සකසාවි.



 

 

 

 

 

 

 

 

 

 

6. Custom File එක හැදිලා ඉවර උනාම. Seson pass එකට ඔයාලගේ Apple TV එක Micro USB cable එකක් මගින් Connect කරගන්න මතක ඇතිව Apple TV එක Power කරන්න ඕනේ..  Connect කරලා Apple TV එක DFU දාන්න ඕනේ.එකට Remote එකේ MENU සහ  PLAY/PAUSE බටන් තප්පර 7  ප්‍රෙස් කරගනන් ඉන්න වෙනවා.



 

 

 

 

 

 

 

 

 

 

7.  Apple TV එක DFU වැටුනට පස්සේ Sesonpass එකෙන්  ඕනේ ටික කරයි. ඉවර වෙනකන් බලන් ඉන්න තාම තියෙන්නේ.



 

 

 

 

 

 

 



 

 

 

 

 

 

 

 

 

මේකට YES කියන බටන් එක Click කරන්න. ඊට  itunes එකෙන් ඔයාලා හදාගත්ත Custom Firmware එක Restore වේවි.



 

 

 

 

 

 

 

 

 

 

 

10.  හරිම ලේසි.. දැන් ඔයාලගේ APPLE TV එක jailbreak.



 

 

 

 

 

 

 

 

 

 

අනිත් ඒවා Jailbrek කලාම එනේ Cydia එක නන් මේකෙදි  නැ..  Cydia දාලා Ipad එකේ Apps මේකට දන්නේ කොහොමද කියලත්.. MAX OSX Lion දාන විදිහත්  තව අලුත් පොස්ට් වලින් කියලදෙන්න බලාපොරොත්තු වෙනවා..

ගැටළුවක් තියෙනවා නන්  කොමෙන්ටුවක් මගින් අපිට දන්වන්න..

 

No comments:

Post a Comment