Saturday, March 30, 2013

Apple ID එකේ Region එක වෙනස් කරමු

හදිස්සියේම මේක මට සෙට් වුනේ.සමහර යට මේක ලොකු ප්‍රශ්නයක් මොකද සමහරක් apps LK ස්ටෝර් එකට නැනේ . දැන් පුළුවන් US ස්ටෝර් එකට change කරගන්න.


මුලින්ම setting>Itunes&app stores>ඔයාගේ apple ID එක උධ   tap කරන්න. ඊටපස්සේ view apple ID tap කරන්න පස්ස්වොර්ඩ් එක දීල ටිකකින් Account setting වලට එයි එකේ /Region එක වෙනස් කරගන්න සිම්ප්ලේ කෙස්  එකක්.

 

 

 photo 2


photo 3


photo 4

 

BatteryDoctor Pro


BatteryDoctor Pro


අද කියන්නේ සුපිරි බාන්ඩයක් ගැන. පින්තුර වලින් පොඩ්ඩක් හිතාගෙන මේ වීඩියෝ   එක බලල සම්පුර්ණයෙන්ම දැනගන්න .



changemodes-169x300 modes-169x300 recharge-169x300


කොහොමද බාන්ඩේ?


http://repo.ceylonmobile.com/ repo එක add කරගෙන phone එකට දාගන්න.

Thursday, March 21, 2013

Lockscreen HD Sri Lanka Theme

ඔන්න ඉතින් අපේ සිලොන් මොබියිල් එකටත් repo එකක් හැදුව. දැන් ඉතින් අපිට පුළුවන් අපේ වැඩකාරයෝ හදන tweaks අපේම repo එකක් හරහා phone එකට දාගන්න. 


 හරි දැන් අපි cydia එකට ගිහින් එකේ Manage/  Sources /එකටගිහින්



එකේ තිඑන edit button එක tap කරලා ඊට පස්සේ එන add button එක tap කරලා add  Sources කියන එකට  http://repo.ceylonmobile.com/ කියන එක දෙන්න දැන් add කරගන්න .



හරි දැන් අපි මෙන්න මේ වීදිහේ lockscreen එකක් අපේ phone එකට දාගන්න විදිහ බලමුකෝ.

දැන් අපි Sources වල තියෙන  අපේ repo එකට ගිහින් එකේ තිඑන lockscreen HD (4/4s) sri lanka theme එක install කරගන්න.

526826_555407231157584_1558006460_n


දැන් winterboard එකට ගිහින් tick කරලා respiring කරගන්න.



හරි ඔයගොල්ලන්ගේ අදහස් හා තව දැනගන්න ඕනි දෙයක් ටිනවානම් comment කරන්න

Monday, March 4, 2013

zeppelin බාවිතා කර Custom Carrier Logo එකක්

Evadaers ලගේ අලුත් ජෙල්බ්රෙක් ටුල් එකකත් එක්ක දැන් ඕනෙම Device එකක් ජෙල්බ්රෙක් කරගන්න පුළුවන්. එක නිසා ජල්බ්රෙක් ගැන වද වෙන්න ඕනේ නැ දැන්. ජෙල්බ්රෙක් කලාට පස්සේ දාගන්න පුළුවන් tweak අතරින්  Top list එකේ තියෙන tweak එකක් තමා zeppelin කියන්නේ.

Zeppelin කිව්වම ගොඩක දෙනක් දන්නවා නේ.. මේකන් වෙන්නේ මොකක්ද කියලා.  හැමදාම දකින Carrier ලෝගෝ එක අපිට කැමති ලෝගෝ එක කට වෙනස් කරගන්න එක තමා මේකෙන් වෙන්න් මේක හරිම  සරල දෙයක්.  Zeppelin List එකේ තියෙන ලෝගෝ වෙනුවට අපේම කියලා ලෝගෝ එකක් දාගන්න පුළුවන්

එක කරන්න කලින් Zeppelin තාම install කරගෙන අනති අය මේ විදියට Zeppelin install කරගන්න.

1.)  cydia එකට යන්න.

IMG_0596

2.) Search එකට ගිහින් Zeppelin Search කරලා Install කරගන්න.

IMG_0597

3.) Settings වලට ගිහින් Zeppelin on කරගන්න.

IMG_0598

IMG_0599

4.) කැමති ලෝගෝ එකක් Set කරගන්න.

IMG_0600

 

Zeppelin දගතට පස්සේ කරන්න තියෙන්නේ අපිට ඕනේ කරන ලෝගෝ එකේ හදාගන්න එක.  මේකට  පිට Logo එක හදාගන්න Photoshop, GIMP ,Paint හෝ කැමති Picture editor එකක් බාවිතා කරන්න පුළුවන්. තව හදාගත්ත Logo එක ෆෝන් එකකට දාගන්න. FileZilla, CyberDuck, iFunBox වගේ ටුල් එකක් බාවිතා කරන්න පුළුවන්.

Zeppelin වලට logo එකක් හරි වෙනත් නමක් හදකොට මතක තියාගන්න ඕනේ දේවල ටිකක් තියෙනවා.

1.  බාවිතා කරන Device එක retina device එකක් නං Image එකේ නම අගට @2x   දන්නා මතක තිය ගන්න.  මේකෙන් අදහස් වෙන්නේ image එක high resolution කියලා.

2. black(@2x).png :-  මේ image එක status bar එක black උනාම බාවිතා වෙනවා.

3. etched(@2x).png :- මේ image එක Notification Center එක active උනාම බාවිතා වෙනවා.

4. silver(@2x).png :- මේ image එක Application එකක් Active උනාම බාවිතා වෙනවා.

(මේ File තුන  කැමති පටකින් හදාගන්න පුළුවන්. )

5. ලෝගෝ සයිස් එක

Non Retina devices – maximum logo size is 60 x 20 pixels.

Retina devices – maximum logo size is 120 x 40 pixels ( නම අගට @2x බාවිතා කරන්න මතක තියා ගන්න. )

දැන් බලමු කොහොඅම්ද ලෝගෝ එකක් හදාගන්නේ කියලා...

1.) logo එක හදන්න බාවිතා කරන Image editor එක open කරගෙන 120 x 40 at 72dpi වලට Canvas එකක් ඕපන් කරගන්න.

5-3-2013 2-28-54 PM

2.) ලෝගෝ එක හදන්න නමින් New Folder එකක් හදාගන්න.

3.) උවමන කරන Design එක හදලා . එහලින් සදහන් කරලා තියෙන file Name වලින් ඒවා save කරගන්න. retina device එක කට හදනවා නන file name එක අගට @2x යොදන්න අමතක කරන්න එපා.

5-3-2013 2-15-09 PM

4.) file ටික save කරගෙන. ඒවා ෆෝන් එකට transfer කරගන්න. මේකට කලින් සදහන් කරපු tools වලින් ඕනෙම එකක් බාවිතා කරන්න පුළුවන්. Folder එකම කොපි කරගන්න . copy කරන්න ඕනේ Path එක

/Library/Zeppelin

5-3-2013 2-25-06 PM

5.) Folder එක copy කරලට පස්සේ Device එකේ සෙට්ටින්ග්ස් වලට ගිහින්. එක Active කරගන්න.

IMG_0602

 

IMG_0603

Active කරගත් පසු..

IMG_0601IMG_0604IMG_0605