ඔන්න ඉතින් අපේ සිලොන් මොබියිල් එකටත් repo එකක් හැදුව. දැන් ඉතින් අපිට පුළුවන් අපේ වැඩකාරයෝ හදන tweaks අපේම repo එකක් හරහා phone එකට දාගන්න.
හරි දැන් අපි cydia එකට ගිහින් එකේ Manage/ Sources /එකටගිහින්
එකේ තිඑන edit button එක tap කරලා ඊට පස්සේ එන add button එක tap කරලා add Sources කියන එකට http://repo.ceylonmobile.com/ කියන එක දෙන්න දැන් add කරගන්න .
හරි දැන් අපි මෙන්න මේ වීදිහේ lockscreen එකක් අපේ phone එකට දාගන්න විදිහ බලමුකෝ.
දැන් අපි Sources වල තියෙන අපේ repo එකට ගිහින් එකේ තිඑන lockscreen HD (4/4s) sri lanka theme එක install කරගන්න.
දැන් winterboard එකට ගිහින් tick කරලා respiring කරගන්න.
හරි ඔයගොල්ලන්ගේ අදහස් හා තව දැනගන්න ඕනි දෙයක් ටිනවානම් comment කරන්න
No comments:
Post a Comment