Saturday, June 29, 2013

Xcode ඉගෙන ගමු. ලිපි 1

iOS, MAC OSX  වලට app එකක් හදන්න කැමතිද?  එහෙනන් අපි පටන් ගමු. මම මේ පාඩාම් මාලාව පටන් ගත්තේ තවම ලංකවේ IOS හෝ MAC වලට App හදන්න කැමති ඉගෙන ගන්න අසාවෙන් ඉන්න අයට උදව්වක් විදියට. තාම මමත් වැඩිය මහා ලොකු දැනුමක් තියෙන කෙනෙක් නම්  නෙමේ. මමත් තවම ඉගෙන ගන්න ගමන් , මේ ලිපියේ මම program කරන විදිය ගැන කතා කරන්න බලාපොරොතු වෙන්නේ නැ. මේ ලිපියේ මන් වැඩිපුර කතා කරන්නේ. Xcode සහ පලමු  වරට කොහොමද Xcode පිහිටුවා ගන්නේ කියලා. දැනටමත් ඔයාලා මේ ටික කරගෙන තියෙනවා නන් මේ ලිපිය මග හරින්න පුළුවන්.

Xcode කියන්නේ ඇපල් සමගම්න් iOS සහ MAC APP නිර්මාණය සදහා නොමිලේ ලබාදෙන IDE එක. විශේෂයෙන් කියන්න ඕනේ කරනු දෙකක් තියෙනවා.

1. iOS/ MAC Apps හදන්න වෙන IDE එකක් හොදාගන්න බැ.

2. අනිවාර්යෙන් MAC පරිගනකයක් තිබය යුතුයි.

Xcode  බාවිතා කරන්න පුළුවන් මැක් පරිගණයක පමණයි. ඒ වගේම Xcode සදහා ආදේශයක් නැ. මැක් පරිගනකයක් වෙනුවට  Hackintosh එකක් හෝදගන්න පුළුවන්.  නමුත් මෙය සර්ථක නැ.

Xcode IDE එක නොමිලේ MAC APP store එකෙන් බාගත කරගන්න පුළුවන්.  MAC Store එකට ගිහින් Xcode  Search කරලා බාගත කරගන්න පුළුවන්.  දාරිතාව 1.5 GB පමණ වෙනවා. එහෙමත් නැති නන් Developer portal එකෙක් මේක කරගන්න පුළුවන්. එක පහලින් විස්තර කරලා තියෙනවා.

තව උවමන දෙයක් තාම Developer Account එක.  දැනටමත් තියෙන Apple ID එක මේක සදහා හොයගන්න පුළුවන්.  නමුත්  Developer එකෙන්ක් විදියට උපරිම පහසුකම් ගන්න නන වාර්ෂිකව 99 USD ගෙවීමක් කරන්න වෙන්ව.  තව එකක් ඔයාලා හදන Apps App store එකට හරි. ඔයාලගේ iphone/ ipad එකේ ටෙස්ට් කරලා බලන්නත්  Register Developer Account එකක් ඕනේ වෙනවා.

මම මේ ලිපියෙන්  Registered Developer කෙනෙක් විදියට register වෙන්නේ කොහොමද කියන එක කතා කරන්න බලාපොරොතු වෙන්නේ නැ. මේක ගැන අපි පස්සේ කතා කරමු.

දැනට තියෙන Apple ID එක බාවිතා කරලා. Apple Developer Portal එකලට ලොග් වෙන්න පුළුවන්. එකට මේ ලින්කුව බාවිතා කරන්න.

https://developer.apple.com/

25-6-2013 10-55-25 AM

 

මේ තියෙන්නේ Developer website එක.  කලින් සදහන්  කලා වගේ Xcode බාගත කරගන්න මේක යොදාගන්න පුළුවන්. ගොඩක අයට වේගවත් අන්තර්ජාල පහසුකමක් නැති නිසා හොදම විදිය මේ  developer portal එකෙන් බාගත කරගන්න එක.  අපි බලමු එක කොහොමද කරගන්නේ කියලා. developer website එක තුල වම්පස  උඩ කෙලවරේ තියෙන member Center තුල ක්ලික් කරන්න.

Apple Developer at 7.23.28 PM

දැන් ඔයාලගේ iTunes ID එක බවිත කරලා ලොග් වෙන්න.

29-6-2013 7-43-45 PM

ලොග් ඉනට පස්සේ Dev Center එක මත කිලික් කරන්න. මම registered Developer නිසා මගේ member center එකේ වැඩිපුර  පහසුකන් තියෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ dev center එකේ  iOS මත කිලික් කරන එක.

29-6-2013 7-52-49 PM

 

පසුව බාගත කිරීම් යතේ තියෙන Downland Xcode යන්න කිලික් කරන්න.

29-6-2013 7-58-50 PM

 

බාගත කරගත Xcode ස්ථාපනය් කරගන්න.  එක රන් කරලා බලන්න.

මුලිකවම මෙ ටික තාම ඕනේ වෙන්නේ. මේ ලිපිය මෙතනින් මන් අවසන් කරනවා. අපි ඊලග ලිපියේ  Xcode එක ගැන විස්තරයකුත් පලවෙනි iOS application එක හදන හැටිත් කතා කරමු.

 

 

Wednesday, June 19, 2013

iPhone ගැන ටිකක්.

iphoneconcept10

 

 

ඇපල් කිවම හැමෝම  දන්නවා නේ iPhone ගැන, නමුත් ඇපල්  සමාගමෙන් නිර්මාණය කරපු තවත් ගොඩක් දේවල් තියේනවා. MAC OSX , MAC , Apple TV වගේ දේවල්.  නමුත් වැඩියෙන්  කතා  බහට ලක් වෙන්නේ iPhone ගැන.

මුල්ම iPhone එක නිර්මානය උනේ 2007   ඇපල්  CEO  Steve job අතින්.   මේක හදුන්වා  දුන්නේ "a wide-screen iPod with hand controls... a revolutionary mobile phone... and  a breakthrough Internet communications device,"  iphone.

iPhone එක ගැන කතා කරකොට කතා නොකරම  බැරි දෙයක් තාම iOS කියන්නේ.  ඇපල් MAC පරිගණක වල බවිත වෙන MAC OSx එකේ මොබයිල් version එක ios කියලා කිවොව්ත් වඩාත්  නිවැරදියි . මොකද iOS නිමානය වෙලා තියෙන්නේ MAC OS වල බවිතා  වෙන  Kernel එක මතමයි.    ios  එක ප්‍රදාන  වශයෙන් ලේයර් හතරකට බෙදෙනවා. Core OS layer, the Core Services layer, the Media layer, and the Cocoa Touch layer කියලා.  C සහ Objective  C  iOS programing සහා බවිතා  වෙනවා. තවද  GUI එක සදහා  COCA touch යන Framework එක බවිතා  කරනවා.

iPhone 1 සිට  iPhone 5 දක්වා දිවෙන iPhone පරාසය විවිද පහසුකම වලින් සමන්විතයි .  දැනට  තිබෙන සියලමු වර්ග්යේ iPhone  ARM ප්‍රොසෙසර් වලින් තාම බල ගැන්වෙන්නේ.  iPhone තුල තියෙන ඩිස්ප්ලේ එකට  retina නමින් හදුන්වන ඇපල්  සමාගමෙන් හදුන්වා දුන්න  තන්ක්ෂන්යක්  තාම හොදගන්නේ. මිනිස් ඇහැට මෙහි පවතින pixelation එක හදුනා ගැනීමට අපහසුයි..  සෙන්ටිමිටරයකට පික්සල් 128 මෙහි යොදාගන්නවා.  display එකට යොදාගන්න  aluminosilicate  ප්ලාස්ටික් වලට වාඩ 20 වාරයක්  දැඩි බවක් හා  30 වාරයක් ගනවත්

ios 6 එක්ක හදුන්ව දුන්න Siri  (artificial intelligent) pre defined  voice command වලින්  ඔබ්බට රැගෙන යනවා.  massage එකක් යැවීමේ සිට to do reminder ලෙසත්.  personal assistant කෙනෙක් ලෙසත් siri ව බවිතයට් ගන්න පුළුවන්.

ඇපල් සමගම ඇමරිකන් ඩොලර් මිලොයන 150ක් පමණ iPhone 1 නිම්නය සදහා වියදන්  කරලා තියෙනවා , 2007  දී iPhone.com කියන domain එක මිලදී ගන්න ඇමරිකන් ඩොලර් මිලියන් 1 වැය  කරලා තියෙනවා.  iPhone එකක් එක්ක පේටන්ට්  200 කට වැඩි ප්‍රමානයක්  රෙගිස්ටෙර් කරලා තියෙනවා.  iPhone එකට moisture sensor එකක් ඇතුලත් . මේක charger connecter එක සහ hand free connecter තුල දැකිය හැකියි.  දැනට බෂා 21 iPhone එක තුල  සමන් විතරයි. විශේෂයෙන්  සදාන් කරන්න ඕනේ. Sinhala  බාෂාව  ඇතුලත්  කියන එක. ලගදීම නිකුත් වීමට තිබෙන io7 දේමල  බාෂාව  සහදා keyboard එකක් ද නිර්මනය  කරලා තිබෙනවා. ලගදීම Sinhala  keyboard  අපිට බලාපොරොතු වෙන්න පුළුවන්.  අද වෙනකොට Apps මිලියන දෙකට ප්‍රමානයක්  App Store වල ඇතුලත්  වෙනවා.  දිනකට App දලවශනේ 600ක් පමනට ඇතුලත් කරනවා.  බිලයන 50 ක වැඩි බාගත කරනීම් වාර්තා වෙනවා.

ලගදීම පැමිණෙන iPhone 5s තුල ඇගිලි සලකු හදන ගැනීම පහසුකමක් ඇති බැව තාම වාර්තා  වෙන්නේ. එවගේම  ඉදිරියේදී  iPhone එකට water cooling  පද්දතියක්  ඇතුලත් කරන්න බලාපොරොතු  වෙනවලු.

 

 

Thursday, June 13, 2013

iOS 7 Beta දාන්නේ මෙහෙමයි.

අලුතෙන් ම නිකුත් උන iOS 7 තාම මේ.. දැනටමත් විතර දන්නවා ඇති නේ.  කැමති ද දාගන්න?  beta කියන version නිකුත් කරන්නේ developers ලට ඒ අලුතෙන් එකතු උන API , Features වලට ගැලපෙන විදියට Apps හදන්නත් දැනටමත් තියෙන Apss ටික update කරගන්නත් තාම.

වැඩි විතර ඕනේ නැ.. iOS 7 දාගන්න  ඔයාලටැහැ පුළුවන්. iOS 7 support කරන්නේ  4, 4S, 5 සහ අලුත් iTouch ගෙන් ටිකට විතරයි.

iOS7-Press-12-580-90

කරන්නේ තියෙන්නේ. මේ ලින්ක් වලින්  ගැලපෙන IOS එක බාගන්න එක. බාගෙන ඉවර වෙලා. Device එකේ UDID  එක  info@ceylonmobile.com වෙත ලැබෙන්න සලස්වන්න.    ඔයාලගේ Device එක රෙජිස්ටර්  කාලාට  පස්සේ  ලේසියේනම් iOS 7  itunes වලින් install කරගන්න පුළුවන්.

 

img1501

Wednesday, June 12, 2013

iOS 7 ගැන ටිකක් දැනගමු

iOS 6 එක්ක ඇපල් සමගම අලුත් දේවල් ගොඩක්  හදුන්වා දුන්නා..  ඔන්න දැන් එක තවත් අලුත් වෙලා..  මේකට  අවරුදු ගානකට පස්සේ මේක තාම ios ඉතිහාසයේ දැවන්තම වෙනස. අලුත්ම අලුත් UI එකක් එකක් ලස්සන් වෙලා. ලොකුම වෙනස තාම එකේ තියෙනේ Sleek Transparent පෙනුම.  ගොඩක් Android  Fans ලා නන කියන්නේ Android වල කොපියක් කියලා. කොහොම උනත් මේ අලුත් වෙනසට හේතුව තාමා  John Ivy  iOS  වල වගකීම බාර ගැනීම. මේ හේතුව  නිසා තාම අද අලුත් වැඩ එක්ක ලස්සන් UI එකක් ලැබිලා තියෙන්නේ.

මේ තියෙන්නේ iOS වල Screen Shots ටිකක්..

ICON ටිකත් වෙනස් වෙලා වගේම  අලුත් වැඩ ගොඩක් එකතු වෙලා තියෙනවා..

img1499 img1501 img1502 img1504 img1506 img1508 img1509 img1510d img1511 img1513r img1514j img1521

 

අලුතෙන් එකතු වෙලා තියෙන  Control Center එක ලොකු පහසුවක් මොකද  , ioS 6 එකේ අපිට Bluetooth හෝ Wifi ඕන කරගන්න ඕනේ උනාම කරන්න තියෙන දේවල් දන්නවා නේ.. නමුත් ios7 එක්ක මේක වෙනස් වෙලා  එක swipe එක කින් Control Center එක open කරගන්න පුළුවන්..

දැනට Beta 1 එකක් නිකුත් කරලා තියෙනවා.

beta දාගන්න කැමති නන් අපිට පුළුවන් උදව් කරන්න. කොමෙන්ට් එකකකින් දන්වන්න.