මේ තියෙන්නේ iOS වල Screen Shots ටිකක්..
ICON ටිකත් වෙනස් වෙලා වගේම අලුත් වැඩ ගොඩක් එකතු වෙලා තියෙනවා..
අලුතෙන් එකතු වෙලා තියෙන Control Center එක ලොකු පහසුවක් මොකද , ioS 6 එකේ අපිට Bluetooth හෝ Wifi ඕන කරගන්න ඕනේ උනාම කරන්න තියෙන දේවල් දන්නවා නේ.. නමුත් ios7 එක්ක මේක වෙනස් වෙලා එක swipe එක කින් Control Center එක open කරගන්න පුළුවන්..
දැනට Beta 1 එකක් නිකුත් කරලා තියෙනවා.
beta දාගන්න කැමති නන් අපිට පුළුවන් උදව් කරන්න. කොමෙන්ට් එකකකින් දන්වන්න.
before tht, how can i upgrade to IOS 7 bro ??
ReplyDeleteDowenlaod a Beta version and Restore using Itunes.
ReplyDelete