මේක කරන්න කොහොමද කියල අපේ ජෙල්බ්රෙක් උදව් කැටගරි එකේ තියෙන ඔයාලගේ ඩිවයිස් එකට අදාල පොස්ට් එක බලන්න.
තව එක ගැටළුවක් තමා ලනක්වේ ඉන්න ගොඩක් WiFi නැති එක. තියෙන 3G ලබාගන්න එකත් ලොකු ගානක් යන එකක් නේ.එකත් පට්ට ගණන් නේ. එකට විසදුමකුත් මේකේ තියෙනවා.
WiFi හෝ 3G කොනෙක්ෂන් එකක් තියෙනවනං හරිම ලේසි. කරන්න තියෙන්නේ ...
Cydia එකට ගහින් cydia.hackulo.us කියන ලින්ක් එක එකතු කරගන්න. ලිස්ට් එක යාවත් කාලින උනාට පස්සේ. Hackulo ලිස්ට් එකට ගිහින් Installous කියන App ඉන්ස්ටෝල් කරගන්න පුලවන් , ඉන්ස්ටෝල් උනාට පස්සේ එකට ගිහින් ඔයාලට උවමන App එක ලබාගෙන ඉන්ස්ටල්ල් කරගන්න.
හරි දැන් බලමු WiFi හරි 3G හරි නැතිව කොහොමද මේක කරන්නේ කියල.
1. මේ ලින්ක් එකට ගිහින් app sync එක ලබාගන්න.
iOS 5+ :- http://cydia.hackulo.us/appsync50-1.0.2.deb
iOS 4+ :- http://cydia.hackulo.us/appsync40-1.0.2.deb
iOS 3+ :- http://cydia.hackulo.us/appsync31-1.0.1.deb
2. ලබාගත්ත මේ File එක, phone එකට කොපි කරගන්න ඕනේ. මේකට ඉතින් විදි ගොඩක් තියෙනවා ඔයාලට කැමති විදියකට කරගන්න පුළුවන්. කරන්න දන්නේ නැති කෙනෙක් ඉන්නව නං ජෙල්බ්රෙක් වෙඩ වලට ගිහින් කරන හැටි තියෙන පොස්ට් එක බලන්න.
3. කොපි කරගත්ත එක ඉන්ස්ටෝල් කරගන්න.
4. ඊට පස්සේ ඔයාලා දන්නා වෙබ්වලින් හරි ටොරෙන්ට් වලින් ලබගන්න IPA Apps ටික ෆෝන් එකට කොපි කරගන ඉන්ස්ටෝල් කරගන්න.
හැබැයි එකක් මතක තියාගන්න Installous එකෙන් ලබාගන්න ඒවා iTunes එකෙන් යාවත් කලින කරන්න බැ. Itunes වලට Sync කරන්නත් බැ. හැබයි එකට විසදුමක් තියෙනවා එක මන් වෙන පොස්ට් එක කින් කියලා දෙන්නන්
No comments:
Post a Comment