Thursday, August 30, 2012

iOS 6 ගෙන දැනගමු.

ios6press-1-uuseදැනට ගොඩක් දෙන දන්නවා, iOS 5 එක ගෙන, ඔන්න අලුත්ම ඇපල් මොබයිල්  මෙහෙයුම්  පද්දතිය ලගදීම නිකුත් වෙන්න යන්නේ.  අලුත් දේවල් ගොඩක් සහ වෙනසක් කම් රැසක් මේ මෙහයුම් පද්දතියේ ඇතුලත් වෙනවා කියල තම ඇපල් එකෙන් කියන්නේ. හරි ඉතින්  අපි බලමු මොනවද මේ දේවල් කියලා.

iOS  හදුන්වා දෙන පාස් පොත.



පාස් පොතක් කිව්වම අපිට මතක් වෙන්නේ බැංකුවේ තියෙන සල්ලි වල දත්ත තියෙන පොත නේ. මේකත් ඉතින් හරියට ඒ වගේ එකක් තමා.  අපි ගන්න කුපන් සහ විවිධ  ආයතන වලින් දෙන E ticket ගබඩා කරලා තියාගන්න තම මේ වැඩටහන් අපිට උදව් වෙන්නේ. දැනට ලංකවේ වැඩිය බවිතා උනේ නැති උනත් මන් දැනට වාසය කරන සින්ගපුර්වේ නං E tickets හෝ කුපන් බාවිතය අමුත්ක් නෙමේ.  Internet  බුක් කරන මුවි ටිකට් ඒ වගේම Starbucks වගේ  කුපන් එහෙම මේ වැඩසටහනේ උපකාරයෙන් අපිට ඉතා පහසුවෙන් බාවිතා කරන්න පුළුවන්. මේකේ තියෙන තවත් පහසුකමක් තමයි. අපි යන තැන Location එක හොයල ඒ තැනට අදාල වෙන E ticket එකක් හරි කුපන් එකක් හරි තියෙනවා නම් එක ස්වයංක්‍රීයව තිරයේ දිස්වෙන එක.

iOS  6 වලින් නවීකරණය කල ෆෝන් App එක.

ගොඩක් වෙලාවට අපිට කෝල් එකක්  අපිට එනකොට එක අවලංගු කරනන් විදියක් දෙනාට තිබ්බේ නැ නේ. දැන් ඒ පහසුකම් අලුත් OS එක්ක ලැබෙනවා. අවලංගු කිරිඅම්ට අමතරව අපිට එතා ඉක්මනින් කෙටි පණිවිඩයක් යවන්නත් පහසුකම් ලැබෙනවා.



අපි දැනට  ඉන්න තැන ඉදන් කෝල් එක අවලංගු කල කියමුකෝ, අපි ඒ තතැනින්  වෙන තැනකට ගිය ගමන් ෆෝන් එකෙන් අපිට සිහිකැදවීමක් කරනවා අපිට කලින් කතා කර කෙනා වෙත කෝල් එකක් දෙන්න  කියලා . මාරු නේ .

මිට අමතරව තව ගොඩක් අලුත් වැඩ මේකේ තියෙනවා.

iOS 6 Google Map එලියට

විශේෂයෙන් කියන්න ඕනේ දෙයක් තමා මේක. අලුත් OS එකත් එක්ක Google MAP වෙනුට අලුත් MAP වැඩසටහක් ඇතුලත් වෙනවා. මේකේ අපිට 3D view එකක් බලන්නත් පහසුකම් තියෙනවා.



iOS 6 Youtube එකත් එලියට

බයවෙන්න එපා. වෙනසකට තියෙන්නේ අපිට ඕනේ නං Youtube App එක ඕනේ නං ඉවත් කරන්න පුළුවන් වෙන එක.  ඒ වගේම අලුත් youtube App එක ලොකු වෙනසක් එක්ක එන්න තියෙන්නේ.

iOS 6 ට Facetime බවිත කරන්න WiFi ඕනේ නැ.

Facetime ගැන දන්වා නේ. මේකට ඉතින් WiFi තියේනං ඕනේ. ඔන්න දැන් අලුත් OS එකත් එක්ක මේක 3G බාවිතා කරන්න පුළුවන්.

සිරි iPAD එකට.

ඔන්න iPAD තියෙන යට මේක ගොඩක් වෙදගත්. අලුත් එක එක්ක iPAD එකට සිරි එනවා. මේක ඉතින් iPAD 3 එකට පමණයි.

iOS 6 එක්ක Facebook

iOS 5 එක්ක tweeter අවා වගේ. අලුත් එකෙන් Facebook එකත් එනවා. අපේ ෆොනේ එකේ තියෙන පින්තුර කරදරක් නැතිව කෙලින්ම Facebook එකට දන්නා දැන් ඔයාලට පුළුවන්.

 

මේ වගේ තව අලුත් දේවල් ගොඩක් එක්ක. තවත් තර වුන ආරක්ෂාවක් එක්ක අලුත්ම මෙහෙයුම් පද්ධතිය ලදිම එනවා .   3GS, 4, 4S, iPAD2, iPAD 3, iTouch 4gen වලට පමණයි මේක නිකුත් වෙන්නේ.

අලුත් දෙයක් දැනගත්තා නං කොමෙන්ටුවක් දාලා යන්න අමතක කරන්න එපා. ඒ වගේම මේක ගැන ඔයාල දන්නා දේත් කොමෙන්ටුවක් එක්ක අපිට එක්ක බෙදාහදා  ගන්න.

No comments:

Post a Comment