Wednesday, June 12, 2013

iOS 7 ගැන ටිකක් දැනගමු

iOS 6 එක්ක ඇපල් සමගම අලුත් දේවල් ගොඩක්  හදුන්වා දුන්නා..  ඔන්න දැන් එක තවත් අලුත් වෙලා..  මේකට  අවරුදු ගානකට පස්සේ මේක තාම ios ඉතිහාසයේ දැවන්තම වෙනස. අලුත්ම අලුත් UI එකක් එකක් ලස්සන් වෙලා. ලොකුම වෙනස තාම එකේ තියෙනේ Sleek Transparent පෙනුම.  ගොඩක් Android  Fans ලා නන කියන්නේ Android වල කොපියක් කියලා. කොහොම උනත් මේ අලුත් වෙනසට හේතුව තාමා  John Ivy  iOS  වල වගකීම බාර ගැනීම. මේ හේතුව  නිසා තාම අද අලුත් වැඩ එක්ක ලස්සන් UI එකක් ලැබිලා තියෙන්නේ.

මේ තියෙන්නේ iOS වල Screen Shots ටිකක්..

ICON ටිකත් වෙනස් වෙලා වගේම  අලුත් වැඩ ගොඩක් එකතු වෙලා තියෙනවා..

img1499 img1501 img1502 img1504 img1506 img1508 img1509 img1510d img1511 img1513r img1514j img1521

 

අලුතෙන් එකතු වෙලා තියෙන  Control Center එක ලොකු පහසුවක් මොකද  , ioS 6 එකේ අපිට Bluetooth හෝ Wifi ඕන කරගන්න ඕනේ උනාම කරන්න තියෙන දේවල් දන්නවා නේ.. නමුත් ios7 එක්ක මේක වෙනස් වෙලා  එක swipe එක කින් Control Center එක open කරගන්න පුළුවන්..

දැනට Beta 1 එකක් නිකුත් කරලා තියෙනවා.

beta දාගන්න කැමති නන් අපිට පුළුවන් උදව් කරන්න. කොමෙන්ට් එකකකින් දන්වන්න.

2 comments: