Wednesday, June 19, 2013

iPhone ගැන ටිකක්.

iphoneconcept10

 

 

ඇපල් කිවම හැමෝම  දන්නවා නේ iPhone ගැන, නමුත් ඇපල්  සමාගමෙන් නිර්මාණය කරපු තවත් ගොඩක් දේවල් තියේනවා. MAC OSX , MAC , Apple TV වගේ දේවල්.  නමුත් වැඩියෙන්  කතා  බහට ලක් වෙන්නේ iPhone ගැන.

මුල්ම iPhone එක නිර්මානය උනේ 2007   ඇපල්  CEO  Steve job අතින්.   මේක හදුන්වා  දුන්නේ "a wide-screen iPod with hand controls... a revolutionary mobile phone... and  a breakthrough Internet communications device,"  iphone.

iPhone එක ගැන කතා කරකොට කතා නොකරම  බැරි දෙයක් තාම iOS කියන්නේ.  ඇපල් MAC පරිගණක වල බවිත වෙන MAC OSx එකේ මොබයිල් version එක ios කියලා කිවොව්ත් වඩාත්  නිවැරදියි . මොකද iOS නිමානය වෙලා තියෙන්නේ MAC OS වල බවිතා  වෙන  Kernel එක මතමයි.    ios  එක ප්‍රදාන  වශයෙන් ලේයර් හතරකට බෙදෙනවා. Core OS layer, the Core Services layer, the Media layer, and the Cocoa Touch layer කියලා.  C සහ Objective  C  iOS programing සහා බවිතා  වෙනවා. තවද  GUI එක සදහා  COCA touch යන Framework එක බවිතා  කරනවා.

iPhone 1 සිට  iPhone 5 දක්වා දිවෙන iPhone පරාසය විවිද පහසුකම වලින් සමන්විතයි .  දැනට  තිබෙන සියලමු වර්ග්යේ iPhone  ARM ප්‍රොසෙසර් වලින් තාම බල ගැන්වෙන්නේ.  iPhone තුල තියෙන ඩිස්ප්ලේ එකට  retina නමින් හදුන්වන ඇපල්  සමාගමෙන් හදුන්වා දුන්න  තන්ක්ෂන්යක්  තාම හොදගන්නේ. මිනිස් ඇහැට මෙහි පවතින pixelation එක හදුනා ගැනීමට අපහසුයි..  සෙන්ටිමිටරයකට පික්සල් 128 මෙහි යොදාගන්නවා.  display එකට යොදාගන්න  aluminosilicate  ප්ලාස්ටික් වලට වාඩ 20 වාරයක්  දැඩි බවක් හා  30 වාරයක් ගනවත්

ios 6 එක්ක හදුන්ව දුන්න Siri  (artificial intelligent) pre defined  voice command වලින්  ඔබ්බට රැගෙන යනවා.  massage එකක් යැවීමේ සිට to do reminder ලෙසත්.  personal assistant කෙනෙක් ලෙසත් siri ව බවිතයට් ගන්න පුළුවන්.

ඇපල් සමගම ඇමරිකන් ඩොලර් මිලොයන 150ක් පමණ iPhone 1 නිම්නය සදහා වියදන්  කරලා තියෙනවා , 2007  දී iPhone.com කියන domain එක මිලදී ගන්න ඇමරිකන් ඩොලර් මිලියන් 1 වැය  කරලා තියෙනවා.  iPhone එකක් එක්ක පේටන්ට්  200 කට වැඩි ප්‍රමානයක්  රෙගිස්ටෙර් කරලා තියෙනවා.  iPhone එකට moisture sensor එකක් ඇතුලත් . මේක charger connecter එක සහ hand free connecter තුල දැකිය හැකියි.  දැනට බෂා 21 iPhone එක තුල  සමන් විතරයි. විශේෂයෙන්  සදාන් කරන්න ඕනේ. Sinhala  බාෂාව  ඇතුලත්  කියන එක. ලගදීම නිකුත් වීමට තිබෙන io7 දේමල  බාෂාව  සහදා keyboard එකක් ද නිර්මනය  කරලා තිබෙනවා. ලගදීම Sinhala  keyboard  අපිට බලාපොරොතු වෙන්න පුළුවන්.  අද වෙනකොට Apps මිලියන දෙකට ප්‍රමානයක්  App Store වල ඇතුලත්  වෙනවා.  දිනකට App දලවශනේ 600ක් පමනට ඇතුලත් කරනවා.  බිලයන 50 ක වැඩි බාගත කරනීම් වාර්තා වෙනවා.

ලගදීම පැමිණෙන iPhone 5s තුල ඇගිලි සලකු හදන ගැනීම පහසුකමක් ඇති බැව තාම වාර්තා  වෙන්නේ. එවගේම  ඉදිරියේදී  iPhone එකට water cooling  පද්දතියක්  ඇතුලත් කරන්න බලාපොරොතු  වෙනවලු.

 

 

6 comments:

  1. I like what you guys are usually up too.
    This kind of clever work and exposure! Keep up the superb works guys I've added you guys tto blogroll.

    ReplyDelete
  2. Goood day! This is my first comment here so I just wanted
    to give a quick shout out and tell you I really enjoy
    reading your articles. Can you recommend any other blogs/websites/forums that go over the same subjects?
    Thanks for your time!

    ReplyDelete
  3. Excellent blog here! Also your web site loads up very fast!
    What web host are you using? Can I get your
    affiliate link to your host? I wish my site loaded up
    as quickly as yours lol

    ReplyDelete
  4. Oh my goodness! Awesome article dude! Thank you, However I am
    encountering difficulties with your RSS. I don't know why I am unable to join it.
    Is there anybody geyting the same RSS problems?
    Anyone who knowws the solution can you kindly respond? Thanks!!

    ReplyDelete
  5. Please let me know if you're looking for a author
    for your blog. Youu have some really great posts and I feel I would be a good asset.

    If you ever want to take some of the load off, I'd love to write some conhtent for your blog in exchange for a link back to mine.
    Please shoot me an email if interested. Kudos!

    ReplyDelete
  6. Yoou really make it appear so easy with your presentation but I find
    thiss matter to be actually something which I think I would never understand.
    It seerms too complex and extremely extensive for me. I am tawking a look ahead
    to your subsequent put up, I'll attempt to get the cling of it!

    ReplyDelete