Tuesday, August 27, 2013

Bluetooth 4.0 iOS 7.0 profile සහතික කරයි.

විවිද තදබල  අත්හදා බැලීම් වලින් පසුව iOS 7 Profiles වලට Bluetooth 4.0 සහතිකය ලැබිලා තියෙනවා.  දවස් 40 තිස්සේ කෙරුන මෙම අත්හදා බැලීම් ලේසි පහසු ඒවා නන් නෙමේ.  මේ සහතිකයත් එක්ක Developers ලට  Bluetooth 4.0 තාක්ෂනය නිර්මණය කරන Apps සදහා යොදාගන්න පුළුවන්.

මෙම නව Bluetooth 4 තන්ක්ෂණය හැකි උපරිම අයුරින්  iOS7  සහ OS X Mavericks සදහා හොයදගන්නා බව Apple Worldwide Developer Conference එකේදී පැවසුවා .

iOS7  සහ OS X Mavericks (HID) profile for Bluetooth Smart, Air Drop, යන පහසුකම්  ඉතා හොදින්  ක්‍රියාත්මක වන බැව සදහන්.

 

559x378xios7-profile-bluetooth.png.pagespeed.ic.bKBwbdK24y

 

Source: Bluetooth, Photo: Brad/flickr

No comments:

Post a Comment