iphone 5c එක iphone 5 එකට වඩා පහසුකම් අතින් ගොඩක් පහලින් තියෙන්නේ කියල තාම ගොඩක් දෙනා කියන්නේ. කොහොම උනත් SimOnlyRadar කියන විදයට iphone 5c එක කියන තරන් නරකමත් නැ. dual-core processor (clock speed and exact SoC unknown) වගේම 4.0 inch display with 1136 by 640 resolution, 1 GB RAM, 8.0 megapixel rear camera, 1.2 megapixel secondary camera on the front for video chat (aka FaceTime) වලින් මේක සමන්විත වෙනවා ලු.
මේක බර 3.74 oz (106 grams) වෙනකොට 4.89 x 2.30 x 0.30 inches (124.2 x 58.4 x 7.6 mm) දගින් සහ පපලින් යුක්තයි. 16/32/64 GB යන දාරිත වලින් සමන්විතයි.
SimOnlyRadar තව දුරත් සදහන් කරනවා iphone 5c එක iphone 5 වැඩ තරමක් විශාල සහ පපලින් ටිකක් වැඩි කියල. ප්ලාස්ටික් බඩ නිසා iphone5 එකට වැඩ බාර තරමක් දුඅරට අඩු වේවි .
16GB එක USD$ 400 පමණ මිලකින් පැමිණේවි කියලා තාම සදහන් වෙන්නේ.
මේවා කොහොම උනත් ඉතින් September 10 වෙනකන් කාටවත් හරියට කියන්න බැ.
Apple News ගැන අලුත්ම විස්තර දාගන්න රැදී ස්ටින්න Ceylon Mobile සමග.
Source: SOR
No comments:
Post a Comment