මේකත් එක්කම ගොඩක් UDID විකිම්මත් ඉහල ගිහින් කියලා තාම කියන්නේ. අලුත්න්ම එන Beta ෆෝන් එකකට දාගන්න කැමති අය තමන්ගේ Device එක developer device එකක් ව්දියට register කරගන්න UDID registration මිල දීල ගන්නවා.
මේ හේතුව නිසා දැන් Apple ගොඩක් developer account monitor කරනත් පටන් අරන්. මේවගේ සැක හිතෙන Developer account ban කරන්නත් Apple සමගම පියවර අරන් තියෙනවා.
No comments:
Post a Comment