Friday, September 20, 2013

iOS 7 Dowenload කරගන්න.

අලුත් ios7 බාගත කරගන්න ලින්ක්ස් හොයන අයට මෙන්න.

iphone

7.0.0 (4 GSM): iPhone3,1_7.0_11A465_Restore.ipsw
7.0.0 (4 8GB): iPhone3,2_7.0_11A465_Restore.ipsw
7.0.0 (4 CDMA): iPhone3,3_7.0_11A465_Restore.ipsw
7.0.0 (4S): iPhone4,1_7.0_11A465_Restore.ipsw
7.0.0 (5 GSM): iPhone5,1_7.0_11A465_Restore.ipsw
7.0.0 (5 GSM+CDMA): iPhone5,2_7.0_11A465_Restore.ipsw
7.0.1 (5c GSM): iPhone5,3_7.0.1_11A470a_Restore.ipsw
7.0.1 (5c GSM+CDMA): iPhone5,4_7.0.1_11A470a_Restore.ipsw
7.0.1 (5s GSM): iPhone6,1_7.0.1_11A470a_Restore.ipsw
7.0.1 (5s GSM+CDMA): iPhone6,2_7.0.1_11A470a_Restore.ipsw

iPAD

7.0.0 (iPad 2 Wi-Fi): iPad2,1_7.0_11A465_Restore.ipsw
7.0.0 (iPad 2 GSM): iPad2,2_7.0_11A465_Restore.ipsw
7.0.0 (iPad 2 CDMA): iPad2,3_7.0_11A465_Restore.ipsw
7.0.0 (iPad 2 New): iPad2,4_7.0_11A465_Restore.ipsw
7.0.0 (iPad Mini Wi-Fi): iPad2,5_7.0_11A465_Restore.ipsw
7.0.0 (iPad Mini GSM): iPad2,6_7.0_11A465_Restore.ipsw
7.0.0 (iPad Mini CDMA): iPad2,7_7.0_11A465_Restore.ipsw
7.0.0 (iPad 3 Wi-Fi): iPad3,1_7.0_11A465_Restore.ipsw
7.0.0 (iPad 3 CDMA): iPad3,2_7.0_11A465_Restore.ipsw
7.0.0 (iPad 3 GSM): iPad3,3_7.0_11A465_Restore.ipsw
7.0.0 (iPad 4 Wi-Fi): iPad3,4_7.0_11A465_Restore.ipsw
7.0.0 (iPad 4 GSM): iPad3,5_7.0_11A465_Restore.ipsw
7.0.0 (iPad 4 GSM+CDMA): iPad3,6_7.0_11A465_Restore.ipsw

iTouch

7.0.0 (5G): iPod5,1_7.0_11A465_Restore.ipsw

 

Saturday, September 14, 2013

iphone 5S / 5C / 4S

iphon5 ආගමනයත් iphon5 එක්ක එක නවත්තන  apple සමගම තීරණය කරලා . ඒ වෙනුවට 5s, 5c, 4s  පමණක් වෙළද පොලට ඉදිරිපත් කරන්න තම එයාල  බලපොරුතු වෙන්නේ. අලුතෙන් ෆෝන් එකක් ගන්න ඉන්න කෙනෙක් ට ගැටළුවක් වෙන්න පුළුවන් මොකක්ද ගන්න ඕනේ කියල. මේ තියෙන්නේ මේ ෆෝන් තුනම සසදල හදපු  spec sheet එක. එක බලල කැමති  තමනට හරියන ගානට ෆෝන් එකක් ගන්න  පුළුවන් වේවි.

US Price With and Without Contract

  • $0/$450 - iPhone 4s 8GB

  • $99/$549 - iPhone 5c 16GB

  • $199/$649 - iPhone 5c 32GB

  • $199/$649 - iPhone 5s 16GB

  • $299/$749 - iPhone 5s 32GB

  • $399/$849 - iPhone 5s 64GB


iphone_5s_iphone_5c_iphone_4s_chart_v4


 

 

 

 

Sunday, September 8, 2013

Apple 5th Avenue

ඇපල් සමාගමින් අලුත් දෙයක් නිකුත් කරන්න ලන්  වෙනකොට ගොඩක් අහන්න ලැබෙන දෙයක් තමා 5th Avenue කියන නම.. මේකට හේතු  නන් ගොඩයි. ප්‍රධාන හේතුව වෙන්න. අලුත් දෙයක් මුලින්ම ගන්න බලපොරුතුවෙන් ඉන්න අය ඔක්කොම රැස් වෙන්නේ මේ 5th Avenue එකේ තියෙංන  Apple Store එකට.

හෙට ඒ කියන්නේ 10 th පැවතෙන අලුත්ම Apple event එකේ නිකුත් කරන්න බලපොරුතු වෙන iPhone 5S සහ 5C ගන්න පොරකන කට්ටිය එයේ ඉදන් පෝලිමේ ඉන්නවා කියල තමා ආරංචිය.   event එකකදී  හදුනවා දෙන දේවල්  වෙළද පොලට නිකුත් කරනේ තවත්  සතියක කාලයක්ටත් පසුවයි.

ඒ කියන්නේ මේ පොලි ඉන්න අයට තව සතියක මෙහෙම පෝලිමේ ඉන්නවා වෙනවා කියන එක.. ඒ වගේම තමා මේ 5th Avenue Store එකේ නිර්මණය. දාලා තියෙන පින්තුර වලින්ම බලන්න කෝ.

 

2010-06-04-09.58.12

SONY DSC

fifthavenue_gallery_image1

fifthavenue_gallery_image2

fifthavenue_gallery_image3

fifthavenue_gallery_image4

fifthavenue_gallery_image5

fifthavenue_gallery_image6

iPad-mini-launch-NYC-Fifth-Avenue-Apple-Store

map

මෙන් කට්ටිය පෝලිමේ...

fifthave-120917-1

images

පොඩ්ඩක් හිනා වෙන්න.. හෙට වෙනකන්...

new-fifth-ave-store

Tuesday, August 27, 2013

Bluetooth 4.0 iOS 7.0 profile සහතික කරයි.

විවිද තදබල  අත්හදා බැලීම් වලින් පසුව iOS 7 Profiles වලට Bluetooth 4.0 සහතිකය ලැබිලා තියෙනවා.  දවස් 40 තිස්සේ කෙරුන මෙම අත්හදා බැලීම් ලේසි පහසු ඒවා නන් නෙමේ.  මේ සහතිකයත් එක්ක Developers ලට  Bluetooth 4.0 තාක්ෂනය නිර්මණය කරන Apps සදහා යොදාගන්න පුළුවන්.

මෙම නව Bluetooth 4 තන්ක්ෂණය හැකි උපරිම අයුරින්  iOS7  සහ OS X Mavericks සදහා හොයදගන්නා බව Apple Worldwide Developer Conference එකේදී පැවසුවා .

iOS7  සහ OS X Mavericks (HID) profile for Bluetooth Smart, Air Drop, යන පහසුකම්  ඉතා හොදින්  ක්‍රියාත්මක වන බැව සදහන්.

 

559x378xios7-profile-bluetooth.png.pagespeed.ic.bKBwbdK24y

 

Source: Bluetooth, Photo: Brad/flickr

iPhone 5C Specification

පහුගිය ටිකේ iphone 5c එක ගැන විවිද විතර අහන්න ලැබුනා. නමුත්  හරියටම  මේ ගැන විත්‍රයක් තාම කොහෙවත් පල වෙලා නැ.  කොහොම උනත් SimOnlyRadar කියන වෙබ් අඩවියෙන්  කියනව එයාලට iphone 5c එකේ විස්තර ලැබුනා කියලා. එයාල කියන විදියට  iphone 5c එකට අපි කව්රුත් දාන්න සිරි එකකතු වෙනවා ලු බාෂා පහකින්. (English, French, German, Japanese, Chinese, Korean, Italian and Spanish.)

iphone 5c එක iphone 5 එකට වඩා පහසුකම් අතින් ගොඩක් පහලින් තියෙන්නේ කියල තාම ගොඩක් දෙනා කියන්නේ.  කොහොම උනත් SimOnlyRadar කියන විදයට iphone 5c එක කියන තරන් නරකමත් නැ. dual-core processor (clock speed and exact SoC unknown) වගේම  4.0 inch display with 1136 by 640 resolution, 1 GB RAM, 8.0 megapixel rear camera, 1.2 megapixel secondary camera on the front for video chat (aka FaceTime) වලින් මේක සමන්විත වෙනවා ලු.

මේක බර 3.74 oz (106 grams) වෙනකොට 4.89 x 2.30 x 0.30 inches (124.2 x 58.4 x 7.6 mm) දගින් සහ පපලින් යුක්තයි.  16/32/64 GB යන දාරිත වලින් සමන්විතයි.

321x216xiPhone-5c-specs.jpg.pagespeed.ic.mcjWkldpG8

 

SimOnlyRadar තව දුරත් සදහන් කරනවා iphone 5c එක iphone 5 වැඩ තරමක් විශාල සහ පපලින් ටිකක් වැඩි කියල.  ප්ලාස්ටික් බඩ නිසා iphone5 එකට වැඩ බාර තරමක් දුඅරට අඩු වේවි .

16GB එක USD$ 400 පමණ මිලකින් පැමිණේවි කියලා තාම සදහන් වෙන්නේ.

මේවා කොහොම උනත් ඉතින් September 10 වෙනකන් කාටවත් හරියට කියන්න බැ.

Apple News ගැන අලුත්ම විස්තර දාගන්න රැදී ස්ටින්න Ceylon Mobile සමග.

 

Source: SOR

Monday, August 26, 2013

Developers ලට UDID 200

ඇපල් Developer කෙනෙක් විදියට  අලුත් වෙන කෙනුට දෙන තවත් පහසුකමක් තාම UDID registration. ඒ කියන්නේ මේකෙන් පුළුවන් Developer ගේ හෝ Developer හදන Apps test කරන Device Register කරගන්න.  ඒ වගේම මෙහෙම register කරන Device වලට Beta release install කරනත් පුළුවන් වෙනවා.  කලින් නන තිබ්බේ 100 දක්වා විතරයි මේ පහසුකම. නමුත් දැන් එක 200 වෙනකන් ඉහල දාලා තියෙනවා.

 

udid_slots_200

මේකත් එක්කම  ගොඩක් UDID  විකිම්මත් ඉහල ගිහින් කියලා තාම කියන්නේ. අලුත්න්ම එන Beta ෆෝන් එකකට දාගන්න කැමති අය තමන්ගේ Device එක developer device එකක් ව්දියට register කරගන්න  UDID registration මිල දීල ගන්නවා.

මේ හේතුව නිසා දැන් Apple ගොඩක් developer account monitor  කරනත් පටන් අරන්. මේවගේ සැක හිතෙන Developer account ban කරන්නත් Apple සමගම පියවර අරන් තියෙනවා.

iphone 5C Pegatron Factory QC Testing වල

620x400xiPone_5C_pegatron_testing.png.pagespeed.ic.nLKQ4aj1O-

Pegatron’s ෆැක්ටරි එකේ සේකියුරිට් එකේ දැලෙන් රිංගල අයෙත් ෆොටෝ සෙට් එකක් එලියට ඇවිත් තියෙනවා. ඒවා තාම iphone 5c එකේ QC ෆොටෝ. මේවා වල iphone 5C එක QC testing  Shanghai ෆැක්ටරියේ කරන හැටි . මේ ෆෝට් එක එලියට ඇවිත් තියෙන්නේ ඒකේ වැඩ කරන සේවකයෙකුගේ Sina Weibo ගිණුමෙන්. මේ ගිණුමේ සදහන් වෙන ව්දියට වැඩ කරන්නේ QC එකේ. මේ තියෙන්නේ මේ කියන පින්තුරේ එක්ක දල තියෙන  කොමෙන්ට් එක.
[pullquote]“The low-end iPhone 5C to be launched for Chinese consumers in September doesn’t look much different from the Xiaomi Phone 2, right?”[/pullquote]

 

මේකත් එක්කම iphone 5c එක ගැන ලොකු බලාපොරොත්තුවක් තිය ගන්න පුළුවන්. ප්ලාස්ටික්  කෙසින් එකක් එකක් මේ ෆෝන් එක දකින්න පුළුවන් වෙයි.. ඒ වගේම පළමු වරට iphone එක වරන් වලින් ලබාගන්න කව්ද ඉතින් අකමැති.

[caption id="attachment_1375" align="alignnone" width="620"]iPhone 5C appeared in a new hands-on video iPhone 5C appeared in a new hands-on video[/caption]

 

Via: Engadget, Photo: ictech/weibo

Wednesday, July 24, 2013

iphone Mini කරලියට Update 2

කලින් පොස්ට් එකකින් අපි iphone mini එක ගැන කටහ කලා නේ. දැන් මේ iphone mini එක ගැන තවත් දේවල් එලියට ඇවිත්. මේ තියෙන්නේ iphone mini එක ගැන ගත්තු video එකක් . මේ අලුත් ෆෝන් එක

iPhone will pack 4 inch IGZO (Indium Gallium Zinc Oxide) display  (1136×640 resolution at 326ppi), 1.2 GHz Quad Core A7 CPU paired with 2GB RAM assisted by PowerVR SGX 554MP4 GPU and a possible 12 megapixel snapper. The device will run on iOS 7.

වලින් සමන්විත වෙනවාලු..

 



Source: SonnyDickson, Via: YouTube

Saturday, July 6, 2013

iphone mini කරලියට

පසු ගිය දින කීපය තුල අඩුවියදම් ෆෝන් එකක් ගැන විවිද වර්ගයේ තොරතුරු  නිකුත් උනා , ව්විද වර්ගයේ පාර්ට්ස් සහ නිකුත් වන දිනය වගේ දේවල් සහ පින්තුර දක්නට ලැබුනා. ලගදි නිකුත් උන විවිද පටවලින් සමන්විත පිටුපස කවරය මිට හොදම උදාහරනයක් .

අඩුවියදමකින් නිර්මාණය වන අලුත් ෆෝන් එකක් පිලිබදාව ගොඩක් දෙන බලපොටු තබාගෙන ඉවරයි , චීනය සහ ඉන්දියාව මුලික වශයෙන් අරමුණු කරගෙන තම මේ ෆෝන් එක නිකුත් කරන්න ඉන්නේ .

ඔන්න දැන් ඒ පොහ්න් එක පිළිබද 100% බලාපොරොතු තියාගන්න පුළුවන් මොකද සම්ර්පුන වශයෙන් නිර්මාණය උන ෆෝන් එකේ විස්තර සහ පින්තුර techdy කියන වෙබ් අඩවිය මගින් නිකුත් කරලා තියෙනවා .

දැනට පවතින ෆෝන් එකේ තියෙන ඉදිරිපස කවරය සමග පාට හතකින් සමන්විත පිටුඉපස කවරයකින් ලබගන්න් පුළුවන් කියල තම මේ වෙබ් අඩවිය සදහන කරන්නේ iphone 4 ට සමාන 4අගල්  තිරයකින් මෙන්ම  A5 සකසනය (Processor ) සමන්විත වෙනවා .

පිටුපස කවරය blue, pink, yellow, green, and white. යන පාට වලින් නිර්මය කරනවා කියල තම සදහන් වෙන්නේ

The budget iPhone will be made substantially from plastic (we can feel it’s actually polycarbonate material). It will have a 4” screen, like the iPhone 5, and interestingly, the budget iPhone actually has a shape that’s similar to Apple’s original iPod. When we hold the budget iPhone in our hands, the plastic chassis does not feel cheap at all. Unlike the plastic build quality of the Samsung Galaxy phones, the plastic material used on the budget iPhone feels more sturdy.


 

iPhone mini Photo Gallery


[gallery ids="1349,1347,1348,1336,1337,1338,1345,1346,1343,1344,1339,1340,1341,1342"]

iPhone mini compared with iPhone 5


[gallery ids="1351,1352,1353,1354,1355,1356,1357,1358,1359"]

Source: Techdy

Saturday, June 29, 2013

Xcode ඉගෙන ගමු. ලිපි 1

iOS, MAC OSX  වලට app එකක් හදන්න කැමතිද?  එහෙනන් අපි පටන් ගමු. මම මේ පාඩාම් මාලාව පටන් ගත්තේ තවම ලංකවේ IOS හෝ MAC වලට App හදන්න කැමති ඉගෙන ගන්න අසාවෙන් ඉන්න අයට උදව්වක් විදියට. තාම මමත් වැඩිය මහා ලොකු දැනුමක් තියෙන කෙනෙක් නම්  නෙමේ. මමත් තවම ඉගෙන ගන්න ගමන් , මේ ලිපියේ මම program කරන විදිය ගැන කතා කරන්න බලාපොරොතු වෙන්නේ නැ. මේ ලිපියේ මන් වැඩිපුර කතා කරන්නේ. Xcode සහ පලමු  වරට කොහොමද Xcode පිහිටුවා ගන්නේ කියලා. දැනටමත් ඔයාලා මේ ටික කරගෙන තියෙනවා නන් මේ ලිපිය මග හරින්න පුළුවන්.

Xcode කියන්නේ ඇපල් සමගම්න් iOS සහ MAC APP නිර්මාණය සදහා නොමිලේ ලබාදෙන IDE එක. විශේෂයෙන් කියන්න ඕනේ කරනු දෙකක් තියෙනවා.

1. iOS/ MAC Apps හදන්න වෙන IDE එකක් හොදාගන්න බැ.

2. අනිවාර්යෙන් MAC පරිගනකයක් තිබය යුතුයි.

Xcode  බාවිතා කරන්න පුළුවන් මැක් පරිගණයක පමණයි. ඒ වගේම Xcode සදහා ආදේශයක් නැ. මැක් පරිගනකයක් වෙනුවට  Hackintosh එකක් හෝදගන්න පුළුවන්.  නමුත් මෙය සර්ථක නැ.

Xcode IDE එක නොමිලේ MAC APP store එකෙන් බාගත කරගන්න පුළුවන්.  MAC Store එකට ගිහින් Xcode  Search කරලා බාගත කරගන්න පුළුවන්.  දාරිතාව 1.5 GB පමණ වෙනවා. එහෙමත් නැති නන් Developer portal එකෙක් මේක කරගන්න පුළුවන්. එක පහලින් විස්තර කරලා තියෙනවා.

තව උවමන දෙයක් තාම Developer Account එක.  දැනටමත් තියෙන Apple ID එක මේක සදහා හොයගන්න පුළුවන්.  නමුත්  Developer එකෙන්ක් විදියට උපරිම පහසුකම් ගන්න නන වාර්ෂිකව 99 USD ගෙවීමක් කරන්න වෙන්ව.  තව එකක් ඔයාලා හදන Apps App store එකට හරි. ඔයාලගේ iphone/ ipad එකේ ටෙස්ට් කරලා බලන්නත්  Register Developer Account එකක් ඕනේ වෙනවා.

මම මේ ලිපියෙන්  Registered Developer කෙනෙක් විදියට register වෙන්නේ කොහොමද කියන එක කතා කරන්න බලාපොරොතු වෙන්නේ නැ. මේක ගැන අපි පස්සේ කතා කරමු.

දැනට තියෙන Apple ID එක බාවිතා කරලා. Apple Developer Portal එකලට ලොග් වෙන්න පුළුවන්. එකට මේ ලින්කුව බාවිතා කරන්න.

https://developer.apple.com/

25-6-2013 10-55-25 AM

 

මේ තියෙන්නේ Developer website එක.  කලින් සදහන්  කලා වගේ Xcode බාගත කරගන්න මේක යොදාගන්න පුළුවන්. ගොඩක අයට වේගවත් අන්තර්ජාල පහසුකමක් නැති නිසා හොදම විදිය මේ  developer portal එකෙන් බාගත කරගන්න එක.  අපි බලමු එක කොහොමද කරගන්නේ කියලා. developer website එක තුල වම්පස  උඩ කෙලවරේ තියෙන member Center තුල ක්ලික් කරන්න.

Apple Developer at 7.23.28 PM

දැන් ඔයාලගේ iTunes ID එක බවිත කරලා ලොග් වෙන්න.

29-6-2013 7-43-45 PM

ලොග් ඉනට පස්සේ Dev Center එක මත කිලික් කරන්න. මම registered Developer නිසා මගේ member center එකේ වැඩිපුර  පහසුකන් තියෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ dev center එකේ  iOS මත කිලික් කරන එක.

29-6-2013 7-52-49 PM

 

පසුව බාගත කිරීම් යතේ තියෙන Downland Xcode යන්න කිලික් කරන්න.

29-6-2013 7-58-50 PM

 

බාගත කරගත Xcode ස්ථාපනය් කරගන්න.  එක රන් කරලා බලන්න.

මුලිකවම මෙ ටික තාම ඕනේ වෙන්නේ. මේ ලිපිය මෙතනින් මන් අවසන් කරනවා. අපි ඊලග ලිපියේ  Xcode එක ගැන විස්තරයකුත් පලවෙනි iOS application එක හදන හැටිත් කතා කරමු.

 

 

Wednesday, June 19, 2013

iPhone ගැන ටිකක්.

iphoneconcept10

 

 

ඇපල් කිවම හැමෝම  දන්නවා නේ iPhone ගැන, නමුත් ඇපල්  සමාගමෙන් නිර්මාණය කරපු තවත් ගොඩක් දේවල් තියේනවා. MAC OSX , MAC , Apple TV වගේ දේවල්.  නමුත් වැඩියෙන්  කතා  බහට ලක් වෙන්නේ iPhone ගැන.

මුල්ම iPhone එක නිර්මානය උනේ 2007   ඇපල්  CEO  Steve job අතින්.   මේක හදුන්වා  දුන්නේ "a wide-screen iPod with hand controls... a revolutionary mobile phone... and  a breakthrough Internet communications device,"  iphone.

iPhone එක ගැන කතා කරකොට කතා නොකරම  බැරි දෙයක් තාම iOS කියන්නේ.  ඇපල් MAC පරිගණක වල බවිත වෙන MAC OSx එකේ මොබයිල් version එක ios කියලා කිවොව්ත් වඩාත්  නිවැරදියි . මොකද iOS නිමානය වෙලා තියෙන්නේ MAC OS වල බවිතා  වෙන  Kernel එක මතමයි.    ios  එක ප්‍රදාන  වශයෙන් ලේයර් හතරකට බෙදෙනවා. Core OS layer, the Core Services layer, the Media layer, and the Cocoa Touch layer කියලා.  C සහ Objective  C  iOS programing සහා බවිතා  වෙනවා. තවද  GUI එක සදහා  COCA touch යන Framework එක බවිතා  කරනවා.

iPhone 1 සිට  iPhone 5 දක්වා දිවෙන iPhone පරාසය විවිද පහසුකම වලින් සමන්විතයි .  දැනට  තිබෙන සියලමු වර්ග්යේ iPhone  ARM ප්‍රොසෙසර් වලින් තාම බල ගැන්වෙන්නේ.  iPhone තුල තියෙන ඩිස්ප්ලේ එකට  retina නමින් හදුන්වන ඇපල්  සමාගමෙන් හදුන්වා දුන්න  තන්ක්ෂන්යක්  තාම හොදගන්නේ. මිනිස් ඇහැට මෙහි පවතින pixelation එක හදුනා ගැනීමට අපහසුයි..  සෙන්ටිමිටරයකට පික්සල් 128 මෙහි යොදාගන්නවා.  display එකට යොදාගන්න  aluminosilicate  ප්ලාස්ටික් වලට වාඩ 20 වාරයක්  දැඩි බවක් හා  30 වාරයක් ගනවත්

ios 6 එක්ක හදුන්ව දුන්න Siri  (artificial intelligent) pre defined  voice command වලින්  ඔබ්බට රැගෙන යනවා.  massage එකක් යැවීමේ සිට to do reminder ලෙසත්.  personal assistant කෙනෙක් ලෙසත් siri ව බවිතයට් ගන්න පුළුවන්.

ඇපල් සමගම ඇමරිකන් ඩොලර් මිලොයන 150ක් පමණ iPhone 1 නිම්නය සදහා වියදන්  කරලා තියෙනවා , 2007  දී iPhone.com කියන domain එක මිලදී ගන්න ඇමරිකන් ඩොලර් මිලියන් 1 වැය  කරලා තියෙනවා.  iPhone එකක් එක්ක පේටන්ට්  200 කට වැඩි ප්‍රමානයක්  රෙගිස්ටෙර් කරලා තියෙනවා.  iPhone එකට moisture sensor එකක් ඇතුලත් . මේක charger connecter එක සහ hand free connecter තුල දැකිය හැකියි.  දැනට බෂා 21 iPhone එක තුල  සමන් විතරයි. විශේෂයෙන්  සදාන් කරන්න ඕනේ. Sinhala  බාෂාව  ඇතුලත්  කියන එක. ලගදීම නිකුත් වීමට තිබෙන io7 දේමල  බාෂාව  සහදා keyboard එකක් ද නිර්මනය  කරලා තිබෙනවා. ලගදීම Sinhala  keyboard  අපිට බලාපොරොතු වෙන්න පුළුවන්.  අද වෙනකොට Apps මිලියන දෙකට ප්‍රමානයක්  App Store වල ඇතුලත්  වෙනවා.  දිනකට App දලවශනේ 600ක් පමනට ඇතුලත් කරනවා.  බිලයන 50 ක වැඩි බාගත කරනීම් වාර්තා වෙනවා.

ලගදීම පැමිණෙන iPhone 5s තුල ඇගිලි සලකු හදන ගැනීම පහසුකමක් ඇති බැව තාම වාර්තා  වෙන්නේ. එවගේම  ඉදිරියේදී  iPhone එකට water cooling  පද්දතියක්  ඇතුලත් කරන්න බලාපොරොතු  වෙනවලු.

 

 

Thursday, June 13, 2013

iOS 7 Beta දාන්නේ මෙහෙමයි.

අලුතෙන් ම නිකුත් උන iOS 7 තාම මේ.. දැනටමත් විතර දන්නවා ඇති නේ.  කැමති ද දාගන්න?  beta කියන version නිකුත් කරන්නේ developers ලට ඒ අලුතෙන් එකතු උන API , Features වලට ගැලපෙන විදියට Apps හදන්නත් දැනටමත් තියෙන Apss ටික update කරගන්නත් තාම.

වැඩි විතර ඕනේ නැ.. iOS 7 දාගන්න  ඔයාලටැහැ පුළුවන්. iOS 7 support කරන්නේ  4, 4S, 5 සහ අලුත් iTouch ගෙන් ටිකට විතරයි.

iOS7-Press-12-580-90

කරන්නේ තියෙන්නේ. මේ ලින්ක් වලින්  ගැලපෙන IOS එක බාගන්න එක. බාගෙන ඉවර වෙලා. Device එකේ UDID  එක  info@ceylonmobile.com වෙත ලැබෙන්න සලස්වන්න.    ඔයාලගේ Device එක රෙජිස්ටර්  කාලාට  පස්සේ  ලේසියේනම් iOS 7  itunes වලින් install කරගන්න පුළුවන්.

 

img1501

Wednesday, June 12, 2013

iOS 7 ගැන ටිකක් දැනගමු

iOS 6 එක්ක ඇපල් සමගම අලුත් දේවල් ගොඩක්  හදුන්වා දුන්නා..  ඔන්න දැන් එක තවත් අලුත් වෙලා..  මේකට  අවරුදු ගානකට පස්සේ මේක තාම ios ඉතිහාසයේ දැවන්තම වෙනස. අලුත්ම අලුත් UI එකක් එකක් ලස්සන් වෙලා. ලොකුම වෙනස තාම එකේ තියෙනේ Sleek Transparent පෙනුම.  ගොඩක් Android  Fans ලා නන කියන්නේ Android වල කොපියක් කියලා. කොහොම උනත් මේ අලුත් වෙනසට හේතුව තාමා  John Ivy  iOS  වල වගකීම බාර ගැනීම. මේ හේතුව  නිසා තාම අද අලුත් වැඩ එක්ක ලස්සන් UI එකක් ලැබිලා තියෙන්නේ.

මේ තියෙන්නේ iOS වල Screen Shots ටිකක්..

ICON ටිකත් වෙනස් වෙලා වගේම  අලුත් වැඩ ගොඩක් එකතු වෙලා තියෙනවා..

img1499 img1501 img1502 img1504 img1506 img1508 img1509 img1510d img1511 img1513r img1514j img1521

 

අලුතෙන් එකතු වෙලා තියෙන  Control Center එක ලොකු පහසුවක් මොකද  , ioS 6 එකේ අපිට Bluetooth හෝ Wifi ඕන කරගන්න ඕනේ උනාම කරන්න තියෙන දේවල් දන්නවා නේ.. නමුත් ios7 එක්ක මේක වෙනස් වෙලා  එක swipe එක කින් Control Center එක open කරගන්න පුළුවන්..

දැනට Beta 1 එකක් නිකුත් කරලා තියෙනවා.

beta දාගන්න කැමති නන් අපිට පුළුවන් උදව් කරන්න. කොමෙන්ට් එකකකින් දන්වන්න.

Sunday, May 5, 2013

Mac mini unboxing සහ ගැටලු.

මන් මේ ලිපිය ලියන්න තීරණය කලේ මැක් මිනි එකක් සෙටප් කරද්දී මතුන ගැටළු ගැන ඔයාලව දැනුවත් කරන්නත් ඒවා සාර්ථකව විසදන්නේ කොහොමද යන්න කියලා දෙන්න. මන් මේ ලිපියේ බවිතා  කරලා තියෙන්නේ අලුත්ම මැක් මිනි එක. මේ තියෙන්නේ එකේ විස්තර සහ පින්තුර ටික

2.5GHz Mac mini



  • 2.5GHz dual-core Intel Core i5

  • 4GB memory

  • 500GB hard drive1

  • Intel HD Graphics 4000

  • OS X Mountain Lion 10.8.2


Sunday, April 28, 2013

අලුත් පාට 10 ක iPhone Concept එකක්

අලුත් iphone එකට තවත් Concept එකක්. පාට 10 කින් එනවලු , හරියට iTouch එක වගේ, මේක Concept එක Ferry Passcheir කියන 3D modeler ගෙන්.  බලන්න කෝ කොහොමද  කියලා. මේ කියන විදියට මේ පාටවල් වලින් අවොත් හොදයි නේද?


116998 116999 117001 117002 117004 117007 117010 117013 117014 117016

iOS 7 Concept එක iOS 6 එපා කරවයි ද?

ඇපල් WWDC 2013 එක්ක iOS 7  කරලියට ඇවිත්. මේ තියෙන්නේ iOS 7 වලට හදපු Concept එකක්.  අලුත් වැඩ ගොඩක් එක්ක. මේ ටික iOS 7 එක්ක අවොත් iOS 6 අනිවාර්යෙන් එපා වෙනවා. වීඩියෝ එක බලන්න කෝ.


 

කොහොඅම්ද වැඩ ටික?  හරියටම iOS 7 එනකන ඉතින් පිට ඔය මොනවත් හරියටම කියන්න බැ. :roll:

Source : - redmondpie.com

Sunday, April 21, 2013

iPhone එකෙන් 18+ වැඩ.

Durex කියන නම ඇහුන ගමන් මොනවද මතක් වෙන්නේ.. , හරි ඒවා ගෙන කියන්න ඕනේ නැ.

මේ තියෙන්නේ Durex එකෙන් හදපු අලුත්ම Product එකක්. මේකට කියන්නේ FundWear කියලා. මෙන Vibrate වෙන underwear එකක්. මේකෙන් කෙලින්ම Iphone එකට කොනෙක්ට් වෙලා Underwear එකේ vibrating වෙන Speed එක වගේම Style එකත් පහසුවෙන් වෙනස් කරන්න පුළුවන්. තව දෙයක් තමා Direct ඉන්ටර්නෙට් එක හැරලා ලෝකේ ඕනෙම තැනක් තියෙන Paired කරපු iphone එකක් එක්ක කොනෙක්ට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ තැන දෙකක් ඉන්න දෙන්නෙක්ට වැඩේ කරන පුළුවන්. පහලින් තියෙං වීඩියෝ එක බලුවම් තේරෙයි..

ටිකක් සැර වැඩිද මන්දා.. iPhone එකක් ගැවීලා තිබ්බ නිසා මාත් ඔන්න දැම්මා..

 


හරි දැන් ඉතින් ඕව හොයාගෙන දුවනවා නෙමේ.. තමා මේවා ගන්න නැ..


මේක හදල තියෙන්නේ Arduino mega කියන එක Prototype කරලා.. එක වැඩි විස්තරමේ වීඩියෝ එකෙන් බලන්න කෝ.


පට්ටයි නේ.. .
අනිට්ම වීඩියෝ එකත් බලලම යන්න..



Source iclarified

Saturday, April 13, 2013

Signal increaser for iphone



ගොඩක් දවස් ට්‍රය් කරලා තම හදාගතේ මේක

කස්ටියටත් දුන්නොත් හොදයි කියල හිතුන


මේකෙන් අපේ සිග්නල් strength එක වැඩිකරගන්න පුළුවන්  .හැබැයි සිග්නල් අඩුවෙන තැන් වලදී විතරක් මේක පාවිචි කරන්න.

battery drain එකක් වෙන්නේ නෑ .


මේක දාගන්න අනිවාර්යයෙන් jailbreak කරලා තිඑන්න ඕන

හරි දැන් අපේ repo එකට ගිහින් signal increaser ටූල් එක දාගන්න


සිග්නල අඩුවුණා වෙලාවට මේක ඔපෙන් කරන්න සිග්නල් ගත්තට පස්සේ ඖටෝම ක්ලොසේ වෙලා යයි.