Pegatron’s ෆැක්ටරි එකේ සේකියුරිට් එකේ දැලෙන් රිංගල අයෙත් ෆොටෝ සෙට් එකක් එලියට ඇවිත් තියෙනවා. ඒවා තාම iphone 5c එකේ QC ෆොටෝ. මේවා වල iphone 5C එක QC testing Shanghai ෆැක්ටරියේ කරන හැටි . මේ ෆෝට් එක එලියට ඇවිත් තියෙන්නේ ඒකේ වැඩ කරන සේවකයෙකුගේ Sina Weibo ගිණුමෙන්. මේ ගිණුමේ සදහන් වෙන ව්දියට වැඩ කරන්නේ QC එකේ. මේ තියෙන්නේ මේ කියන පින්තුරේ එක්ක දල තියෙන කොමෙන්ට් එක.
[pullquote]“The low-end iPhone 5C to be launched for Chinese consumers in September doesn’t look much different from the Xiaomi Phone 2, right?”[/pullquote]
මේකත් එක්කම iphone 5c එක ගැන ලොකු බලාපොරොත්තුවක් තිය ගන්න පුළුවන්. ප්ලාස්ටික් කෙසින් එකක් එකක් මේ ෆෝන් එක දකින්න පුළුවන් වෙයි.. ඒ වගේම පළමු වරට iphone එක වරන් වලින් ලබාගන්න කව්ද ඉතින් අකමැති.
[caption id="attachment_1375" align="alignnone" width="620"]
Via: Engadget, Photo: ictech/weibo
balamu
ReplyDeleteO.o
ReplyDelete