Tuesday, June 3, 2014

Free UDID සමග iOS 8 අප්ඩේට් කරගමු

අලුත්න්ම නිකුත් උන io8 බාගත කරගැනීමට සහ ඇතුලත් කරගැනීමට අපගෙන් නොමිලේ සේවාවක්.

 

නොමිලේ io8 අප්ඩේට් කරගැනීම සදහා පහත උපදෙස් පිළිපදින්න.

1. Like Ceylonmobile Fan Page https://www.facebook.com/ceylonmobile

2.  Share this  Post on Facebook

3. Follow @CeylonMobile

පසුව අපගේ මෙම  පිටුවට ඇතුල් වී ඔබගේ UDID එක සහ Twiiter /Facebook නම සදහන් කරන්න.

Enter UDID

How to Find UDID

පසුව පහතින් සදහන් වන ලින්ක් මගින්  ඔබගේ මෙහෙයුම් පද්දතිය බාගත කරගන්න.

iPhone:
iPhone 5s (Model A1453, A1533)  - LINK
iPhone 5s (Model A1457, A1518, A1528, A1530) - LINK
iPhone 5c (Model A1456, A1532) - LINK
iPhone 5c (Model A1507, A1516, A1526, A1529) - LINK
iPhone 5 (Model A1428) - LINK
iPhone 5 (Model A1429) - LINK
iPhone 4s  - LINK

iPod Touch 5G - LINK

iPAD

 

[info ]සැලකිය යුතුයි. උපදෙස් 1-3 දක්වා සපුරන අයගේ UDID පමණක් ඇතුල් කරගනු ලැබේ.[/info]

 

iOS 8 ජෙල්බ්රෙක් කලහැකියි

හැකර් Stefan Esser අන්වර්ථ නාමයෙන් හදුන්වන i0n1c, සදහන්  කරන විදියට iOS 8 beta ජෙල්බ්රෙක් කලා හැකි බවයි.

Download finished. Initial tests show that iOS 8 beta does not fix anything. Dumped kernel fine, but code changed and patches are not found.

I guess tomorrow I need a few hours in the office to fix the code and then the JB should be iOS 8 beta compatible.

Only question is if Cydia runs at all in iOS 8.

Wednesday, February 26, 2014

iPhone එක Unlock කරගමුද ? 4, 3GS, 3G

ගොඩක් අය මේකට කියන්නේ Jailbreak Unlock කියලා .. එහම කිව්වට වරදකුත් නෑ ...

මේකයි වැඩේ.. ඔක්කොටොම කලින් තමන්ගේ iPhone එක jailbreak කරගෙන ඉන්න ඔනා .

මේ Unlock එක වැඩකරන්නේ iPhone එකේ මේ base-band (modem firmware) වලට විතරයි ...04.26.08,05.11.07, 05.12.01, 05.13.04, 06.15.00, or 01.59..............

 

1 වන පියවර

Cydia Installer එක click කරලා Open කරගන්න ....

Thursday, February 20, 2014

ජේල්බ්රේක් මොකක් ?

ඇත්තටම ජේල්බ්රේක්  කියන්නේ මොකද්ද ?


i device  එකක් use  කරන අයට තියෙන ප්‍රශ්නයක් තමා මේ ජෙල්බ්රෙක් කියන එක, මේ නම ඇහුනාමත් iPhone  ගන්නේ නැති ය තවමත් ලංකාවේ ඉන්නවා ..

ඇත්තටම මොකද්ද මේ ජෙල්බ්රෙක් ?

කොහොමද SHsH Blobs Save කරගන්නේ ?

අද පොස්ට් එකෙන් බලමු අපි කොහොමද SHsH File  එකක් iFaith  එක හරහා Save  කරගන්නේ කියලා

 මෙතන ක්ලික් කරලා Download කරගන්න  iFaith.exe

Download කරගත්ත iFaith.exe  එක Right Click  කරලා RUN AS ADMINISTRATOR විදියට Open කරගන්න   

මොනවද මේ SHsH blobs කියන්නේ



මොනවද මේ SHsH  කියන්නේ








 

ඇපල් උපාංග භාවිතා කරන කට්ටිය අහලා ඇති මේ SHsH  blobs කියන දේ ගැන ...

 

ඇත්තටම මේ  SHsH blobs කියන්නේ මොනවද ?

මෙවා මොන දෙයකටද උවමනා වෙන්නේ ...

 

අපි බලමු ........................................................................................

 

iPhone 4 එක Activate කරගන්න බැරුවද ඉන්නේ iOS 7 නිසා ඉක්මනට එන්න

iPhone 4 Activate  කරගන්න බැරුවද තවමත් ඉන්නේ , අනික IOS 7  නිසා ...

ImageUploadedByTapatalk1375280251.310024 (1)

ඉස්සරනම් Custom OS එකක් හදලා දාපුවාම වැඩේ ගොඩ , දැන් ඉතින් එකත් කරන්න බැනේ

RedSnow එකෙන් ජිල්මාට් දාන්නත් බෑ , Jailbreak  කරන්නත් තියන්නේ Evasion  එක RUN වෙන්නත් Phone  එක Active  වෙන්න ඕනනේ ..

ඔන්න ඉතින් Lock Phone  තියෙන කස්ටියට දැන් හොදයි , Original Sim  හොයා හොයා ඉන්න ඕන නෑ .
(Soft-bank , t-mobile At@t Ect....)

ඔන්න එහෙනම් වැඩේට බහිමු ...............................................

1. ඉස්සරවෙලාම මෙන්න මේ ලින්ක් එකෙන් මේ සොෆ්ට්වෙයාර්  කෑල්ල ගන්න .
මෙතන කොටන්න 

Password  එකක් ඉල්ලුවොත් idoctorme  type  කරන්න 

2.දැන් ඉතින් මේක PC  එකට Install  කරගන්න .

3. Phone  එක  DFU Mode  එකට දාගන්න වෙනවා ..

4. දැන් අර  Install  කරපු එක Open කරගන්න ..  එකේ තියෙන 1. Step  Button  එක  Click කරන්න .

5.දැන් එන Screen එකේ Process එක ඉවර වෙනකන් ඉන්න ,

6.ඒ ටික ඉවර උනාම 2.Step Button එක  Click කරන්න , මේකන් වෙන්නේ File System එක  මොඋන්ට්  වෙන එකයි .

7. ඒ Step  එක ඉක්මනට යනවා නේ , දැන් ඉත්න් 3.Step  Button එක  Click  කරන්න. මේ පියවරේදී තමා Phone  එක Active  වෙන්න ඕන කරන දේවල Copy  වෙන්න පටන් ගන්නේ 

මේ පියවරේදී Phone  එක Reboot වෙලා Restore  Mode එකට වැටෙයි 

8.දැන් ඉතින් දෙයියනේ කියලා 4.Step Button එක Click  කරලා EXIT Recovery Mode වෙන්න...

ඔන්න දැන් Phone  එක Activate වෙලා Menu  එකටත් ගිහන් තියෙන්නේ ,,,

මොනවා කරත් Phone  එක LOCK  නම්  වැඩක් නැනේ ..
Evasion  දෙයියන්ගේ පිහිටෙන් Jailbreak  පාරක් දාගන්න, කෝල් ගන්න බැරි උනත් වැඩකෑලි ටිකක් ගෙන ආතල් ඉන්න පුළුවන්නේ  :lol:

එහනම් අපි ගියා ,, ඊලග පොස්ට් එක එනකන් ඉන්න ...