Thursday, February 20, 2014

ජේල්බ්රේක් මොකක් ?

ඇත්තටම ජේල්බ්රේක්  කියන්නේ මොකද්ද ?


i device  එකක් use  කරන අයට තියෙන ප්‍රශ්නයක් තමා මේ ජෙල්බ්රෙක් කියන එක, මේ නම ඇහුනාමත් iPhone  ගන්නේ නැති ය තවමත් ලංකාවේ ඉන්නවා ..

ඇත්තටම මොකද්ද මේ ජෙල්බ්රෙක් ?



කෙටියෙන්ම කියනවානම් මේකෙන් කෙරෙන්නේ  iPhone එකේ හරි අනිත් Apple device එකේ system Folders වලට වෙනම පුද්ගලයින් විසින් එම තොරතුරු මාරු කර (Edit , Writing) වගේ පහසුකම් දී අපට අවශ්‍යය අංග උපාංග අපට උවමනා විදියට සකස් කර ගැනීමයි

ඔයාලට  හිතෙන්න ඇති ෆෝන් එකේ Icon, themes වෙනස් කරනන් පුළුවන් නම් . ෆෝන් එකේ තියෙන Apps වලට Password දාන්න  පුළුවන් නම් . එක එක Gadget කෑලි දාගෙන ලස්සන කරගන්න තිබ්බනම්  Android වගේ කියලා .

මෙන්න මෙතැනදී තමා ජෙල්බ්රෙක් කියන එක්කෙනා වැඩේට බහින්නේ :)

අපි ෆෝන් එකක් හරි ඇපල් ඩිවයිස් එකක් ගන්න කොට එක ෆැක්ටරියෙන්ම එන්නේ සිස්ටම් ෆෝල්ඩර් වලට ලියන්න ,කියවන්න බැරිව.  ඒ වගේම ගොඩක් අපි සාමාන්‍ය ෆොන් එකකින් කරපුව ගොඩක් දුරට අඩු කරලා. මෙහම කරලා තියෙන්නේ ෆොනේ එකට උපරිම ආරක්ෂාවක් හා ගුණාත්මක බවක් ලබාදෙන්න,  නොකියා ෆෝන් භාවිතා  කරපු  අය දන්නවා ඇති ෆොනේ එකට ගොඩක් virus එන්නේ Bluetooth වලින් කියලා. එක නිසා තම Apple උපකරණ වල Bluetooth file transfer කරන එක නතර කරලා තියෙන්නේ.

2007 පලවෙනි iPhone එක නිකුත් කලට පස්සේ  iPhone Dev Team එකෙන් තම පලවෙනි ජෙල්බ්රෙක් එක නිකුත් උනේ. පසු කාලිනව අලුත් update එක්ක විවිද වර්ගෙයේ ජෙල්බ්රෙක් tools නිකුත්  උනා. ජෙල්බ්රෙක් එකක් එක්කම ෆෝන් එකට එකතු වෙන දෙයක් තමා Cydia කියන්නේ. මේක App store එකට සමාන දෙයක.. වෙන. ජෙල්බ්රෙක් tweak, app  ලබාගැනිම සදහා තමයි භාවිතා  වෙන්නේ.

දැනට ජෙල්බ්රෙක් කිරම් සදහා විවිධ  වර්ගයේ tools භාවිතා වෙනවා.

මේ අතරින්.

redsn0w, greenpois0n, sn0wbreeze , evasi0n තමයි කැපී පෙනෙන්නේ .

 



10 comments:

  1. Pretty section of content. I simply stumbed upon your site and in accession capital to claim that I acquire actuaqlly loved account your blog posts.
    Any way I'll be subscribing for your feeds and evewn I achievement you
    get entry to persistently quickly.

    ReplyDelete
  2. What's up, after reading this awesome piece of writing i am
    as wdll delighted to share my experience here with colleagues.

    ReplyDelete
  3. Hi, i read your blog from time to time and i own a similar one and i waas just wondering
    if you get a lot of spam comments? If so how do you protect
    against it, any plugin or anything you can suggest?
    I get so much lately it's driving me crazy so any support is very much appreciated.

    ReplyDelete
  4. I'm extremely inspired along with your writing abilities as well as with the layout on your blog.
    Is thks a paid subject matter or didd you modify it
    you self? Anyway stay up the excellent quality writing, it's rare to see a nice blog like
    this one nowadays..

    ReplyDelete
  5. Remarkable! Its really amazing paragraph, I have got much clear idea
    on the topic off from this paragraph.

    ReplyDelete
  6. Simply want to say your article is as surprising. The clearness on your post is just cool and that i can assume you are a professional on this subject.
    Fine with your permission let me to grab your feed to stay
    upp to date with forthcoming post. Thanks a million and please
    carry on the rewarding work.

    ReplyDelete
  7. We arre a group of volunteers and starting a new shheme in our community.

    Your web site offered us with helpful info to work
    on. You have perfrmed a formidable process and our entire neighborhood might be thankful to you.

    ReplyDelete
  8. Hello, I enjoy reading all of your article post. I like to writ a little comment to support you.

    ReplyDelete
  9. Wow that was odd. I just wrote an incredibly long comment
    butt after I clicked submit my comment didn't appear.

    Grrrr... well I'm not writing all that over again. Anyway, just
    wanted to say great blog!

    ReplyDelete
  10. After I initially left a commenmt I appeaqr to have clikcked oon tthe -Notify me when new comjents are added- checkbox and from now on every time a comment is
    added I recieve four emails with the exact same comment.
    Perhaps there iss a way you can remove mme from that service?
    Thanks!

    ReplyDelete