Wednesday, February 26, 2014

iPhone එක Unlock කරගමුද ? 4, 3GS, 3G

ගොඩක් අය මේකට කියන්නේ Jailbreak Unlock කියලා .. එහම කිව්වට වරදකුත් නෑ ...

මේකයි වැඩේ.. ඔක්කොටොම කලින් තමන්ගේ iPhone එක jailbreak කරගෙන ඉන්න ඔනා .

මේ Unlock එක වැඩකරන්නේ iPhone එකේ මේ base-band (modem firmware) වලට විතරයි ...04.26.08,05.11.07, 05.12.01, 05.13.04, 06.15.00, or 01.59..............

 

1 වන පියවර

Cydia Installer එක click කරලා Open කරගන්න ....



1

 

2 වන පියවර

Manage tab එක Clcik කරගන්න

2

3 වන පියවර

Sources button එක Click කරන්න

3

4 වන පියවර

ultrasn0w repo එක දැනටමත් ඔයාගේ iphone එකේ තියෙනවනම් 9 වන පියවර අනුගමනය කරන්න, නැතිනම් මෙම පියවරවල් සියල්ල එකින් එක අනුගමනය කරන්න

4

5 වන පියවර

Add button එක වම්පත්තේ List එකෙන් හොයාගෙන Click කරන්න

5

6 වන පියවර

Enter http://repo666.ultrasn0w.com/ මේක source URL එක විදියට පාවිචිචි කරන්න

6

7 වන පියවර

එකපාරක source එක Add කරාම ලොකුවට තියෙන Return to

Cydia button එක Press කරන්න

7

8 වන පියවර

දකුණු පැත්තේ උඩ තියෙනDone button එක Click කරන්න

8

9 වන පියවර

මේක තෝරාගන්න repo666.ultrasn0w.com list of user

entered sources කියන තැනින්

9

10 වන පියවර

තෝරාගන්න ultrasn0w එක Package list එකෙන්

10

11 වන පියවර

දකුණු පැත්තේ උඩ තියෙන Install button එක Click කරන්න

11

12 වන පියවර

දකුණු පැත්තේ උඩ තියෙන Confirm button එක Click කරන්න

12

13 වන පියවර

installation එක සම්පුර්ණ උනාට පස්සේ යටින් තියෙන Restart Button එක Click කරන්න

13

14 වන පියවර

දැන් ඔයාලා කැමති සිම් එකක් දාගන්න පුළුවන්

14













No comments:

Post a Comment