ඉස්සරනම් Custom OS එකක් හදලා දාපුවාම වැඩේ ගොඩ , දැන් ඉතින් එකත් කරන්න බැනේ
RedSnow එකෙන් ජිල්මාට් දාන්නත් බෑ , Jailbreak කරන්නත් තියන්නේ Evasion එක RUN වෙන්නත් Phone එක Active වෙන්න ඕනනේ ..
ඔන්න ඉතින් Lock Phone තියෙන කස්ටියට දැන් හොදයි , Original Sim හොයා හොයා ඉන්න ඕන නෑ .
(Soft-bank , t-mobile At@t Ect....)
ඔන්න එහෙනම් වැඩේට බහිමු ...............................................
1. ඉස්සරවෙලාම මෙන්න මේ ලින්ක් එකෙන් මේ සොෆ්ට්වෙයාර් කෑල්ල ගන්න .
මෙතන කොටන්න
Password එකක් ඉල්ලුවොත් idoctorme type කරන්න
2.දැන් ඉතින් මේක PC එකට Install කරගන්න .
3. Phone එක DFU Mode එකට දාගන්න වෙනවා ..
4. දැන් අර Install කරපු එක Open කරගන්න .. එකේ තියෙන 1. Step Button එක Click කරන්න .
5.දැන් එන Screen එකේ Process එක ඉවර වෙනකන් ඉන්න ,
6.ඒ ටික ඉවර උනාම 2.Step Button එක Click කරන්න , මේකන් වෙන්නේ File System එක මොඋන්ට් වෙන එකයි .
7. ඒ Step එක ඉක්මනට යනවා නේ , දැන් ඉත්න් 3.Step Button එක Click කරන්න. මේ පියවරේදී තමා Phone එක Active වෙන්න ඕන කරන දේවල Copy වෙන්න පටන් ගන්නේ
මේ පියවරේදී Phone එක Reboot වෙලා Restore Mode එකට වැටෙයි
8.දැන් ඉතින් දෙයියනේ කියලා 4.Step Button එක Click කරලා EXIT Recovery Mode වෙන්න...
ඔන්න දැන් Phone එක Activate වෙලා Menu එකටත් ගිහන් තියෙන්නේ ,,,
මොනවා කරත් Phone එක LOCK නම් වැඩක් නැනේ ..
Evasion දෙයියන්ගේ පිහිටෙන් Jailbreak පාරක් දාගන්න, කෝල් ගන්න බැරි උනත් වැඩකෑලි ටිකක් ගෙන ආතල් ඉන්න පුළුවන්නේ :lol:
එහනම් අපි ගියා ,, ඊලග පොස්ට් එක එනකන් ඉන්න ...
No comments:
Post a Comment