Thursday, February 20, 2014

මොනවද මේ SHsH blobs කියන්නේ



මොනවද මේ SHsH  කියන්නේ








 

ඇපල් උපාංග භාවිතා කරන කට්ටිය අහලා ඇති මේ SHsH  blobs කියන දේ ගැන ...

 

ඇත්තටම මේ  SHsH blobs කියන්නේ මොනවද ?

මෙවා මොන දෙයකටද උවමනා වෙන්නේ ...

 

අපි බලමු ........................................................................................

 

SHsH blobs ඇපල් digital signature protocol   එකෙන් ඇපල් උපාංගවල යාවත්කාලින වීමට අවශ්‍යය දත්ත සමුදායේ කාලසීමාවකට යටත් වුනු  Digital  දත්ත පෙළකි . මෙයින් දැනට පවතින Update  පිලිබදව හා උපකරණයට දැමිය හැකි  Update  පිලිබදව අවබෝදයක් ලබාගත හැක .

 ඇපල් උපකරණයක් යාවත්කාලින කිරීමට පෙර SHsH blobs වල තත්වය කෙසේදැයි පළමුව බැලීම අනිවාර්යවේ . ඒ මක් නිසාද ? යම් හෙයකින් ඔබට ඔබගේ උපකරණයේ Update  එක  Downgrade  කරගැනීමට අවශ්‍යය වුවහොත් , SHsH blobs  නොමැතිව ඔබට එය කල නොහැක ..

 

SHsH blobs  File  save  කරගැනීම සදහා විවිධ මෘදුකාංග භාවිතා කෙරේ , ඒවායින් අප අතර ජනප්‍රිය වන්නේ 

 

                                                                  Tiny Umbrella   

 

 



 

 

 

 

 

 

 

 

                                                                            

                                                                         iFaith     

 

 



යන මෘදුකාංග වේ .....




No comments:

Post a Comment