මෙතන ක්ලික් කරලා Download කරගන්න iFaith.exe
Download කරගත්ත iFaith.exe එක Right Click කරලා RUN AS ADMINISTRATOR විදියට Open කරගන්න
එතකොට ඔයාලට මෙහෙම Graphical interface එකක් Open වෙනවා . මේක තමා iFaith එකේ Start-up Page එක මේක Load වෙලා ඉවර උනාම ඔයාලට මේ වගේ Window එකක් Open වෙනවා .මෙතනදි Show Available SHSH Caches ON Server කියන Button එක Click කරන්න ඕන එතකොට එන Drop-up menu එකෙන් ඔයාලගේ ඇපල් උපකරණය තෝරා OK කරන්න .. එවිට දැනට ඇති සහ Letest SHSH File set එක ඔයාලට ලබාගන්න පුළුවන් වෙනවා ... මෙහිදී SHSH Save කරන්න ද කියලා එක තැනකදී ඔබෙන් විමසනවා , එවිට SHSH සුරක්ෂිතව තබාගත හැකි ස්ථානයක් පෙන්වා ඔබගේ SHSH ටික අවශ්‍ය විටකදී ලබාගත හැකි සේ තබාගන්න
DFU තත්වයේ තිබෙන උපාංග ද මේ හරහා සම්බන්ධ කල හැකිය
වැඩිදුර අවබෝදය සදහා මේ Video එකේ පිළිවෙල අනුගමනය කරන්න
No comments:
Post a Comment