Tuesday, July 31, 2012

3G , WiFi නැතිව ජෙල්බ්‍රකේ ටුල් දාමු

cyder-adding-cydia-sources

 

ඔන්න අද මං  දෙන්න යන්නේ වෙඩි වගේ සීන් එකක්. අපේ ලංකවේ ඉන්න ලොක්කන්ට ජෙල්බ්‍රකේ කරලා. අනං මනං සීන් දාගන්න අපිට වගේ WiFI නැ, ලොක් වෙලා තියෙන ෆෝන් එකට Ultrasnow දාගන්න ලතවෙනවා 3G නැතිව. ඔන්‍න‍ ඔය වගේ ලත වෙන, පිස්සු  කොර වෙලා ඉන්න කට්ටියට වැදගත් වෙන වැඩක් තමා මේක. කිසි කේස් එකක් නැතිව  ලේසියෙන්ම වැඩේ කරගන්න පුළුවන්.



මේකට ඕනේ වෙනවා පොඩි සොෆ්ට්වෙයාර් එකක් , එක තාම CYDER කියන එක. ඔන්න මේක ගැන දන්න අයියල  ඉන්නවා නං කමක් නැ.. මන් මේක ගැන  කියලා දෙන්නේ මේ සින් එක ගැන  දන්නේ නැති අයට තමා හොදේ..

හරි අපිත් දැන් ගේමට බහිමු..

මතක තියාගන්න මේක ඉතින් වැඩ කරන්නේ ජෙල්බ්රෙක්  කරලා තියෙන අයට විතරයි. අනිත් අය මගේ අනිත් පොස්ට් කියවල ඕනේ විදියට ජෙල්බ්රෙක් කරගන්න..

1. Cyder software එක :- මේ ලින්ක් එකෙන් බාගන්න [download link]

2. USB Pen Drive එකක්.

මේක ඕනේ වෙන්නේ ඔයාලගේ පරිගනකයේ internet පහසුකම නැත්නම්  පමණයි. තියෙනවා නං.  පරිගණකයේ ඕනේ තැනක Cyder එක save කරගෙන වෙඩ කරන්න පුළුවන්.

3. Cydia ලිස්ට් ටික.
http://apt.bigboss.us.com/repofiles/cydia/dists/stable/main/binary-iphoneos-arm/Packages
http://apt.modmyi.com/dists/stable/main/binary-iphoneos-arm/Packages
http://apt.saurik.com/dists/tangelo/main/binary-iphoneos-arm/Packages
http://cydia.zodttd.com/repo/cydia/dists/stable/main/binary-iphoneos-arm/Packages
http://repo.smxy.org/cydia/apt/dists/xena/main/binary-iphoneos-arm/Packages
http://www.zodttd.com/repo/cydia/dists/stable/main/binary-iphoneos-arm/Packages

හරි දන අපි වැඩේට  බහිමු

1. Cyder එක ඕපන් කරගන්න..

2. ඔයාලගේ device එක කේබල් එකෙන් කොනෙක්ට් කරගන්න.

3. උඩින් දීල තියෙන source ලිස්ට් එක cyder එකට දාගන්න.

4. Refresh කරන්න.

5. Apply කරගෙන Packages tab එකට ගිහින් ඔයාලට ඕනේ ටික බාගන්න.

6. බාගත්ත ටික ඔයාලගේ ෆොනේ එකට හෝ device එකට Synchronization කරගන්න. මෙකට ඉතින් විධි  ගොඩක් තියෙනවා. ලේසි විධිය  තාමා iFile කියන එක භාවිතා  කරන එක..

7. device එක restart කරගන්න

වැඩේ හරි ගිහින් නැත්නම් .  ඔයාලග බාගත්තු App ටික device එකට කොපි වෙලාද කියල බලන්න. එහෙම කොපි වෙලා නම්  ඒවා ටික I file එකෙන් ඉන්ස්ටෝල් කරගන්න..

වැඩේ හරි යන්නේ  නැත්නම්  කොමෙන්ටුවක්  දාන්න..

ලෙසටම කරගත්තනම් අනිවා කොමෙන්ටුවක් දාන්න

[ratings]

No comments:

Post a Comment