Siri ගැන ඉතින් ඔක්කොම දෙනා දන්නවා නේ. Siri එක්ක කතා කරන්න කොට එන Icon එක :එහෙම නැත්නම් mic එකේ පාට ගැන මොකද හිතන්නේ? මේක වෙනස් කරන්න පුලුවන්නම් නම් හොදයි නේ... හරි එහෙනං වෙනස් කරමු.
මේකට ඉතින් ජෙල්බ්රෙක් කරලා තියෙන්න ඕනේ. කරන්න තියෙනේ පොඩි වැඩක්. හරිම ලේසි.
1. Cydia යන්න
2 Manage tab එකට යන්න
3 Edit ගිහින් මේ ලින්ක් එක Add කරන්න :- http://repo.technetec.com
4 update උනාට පස්සේ Siri Mic Colors කියන එක search කරන්න.
5 Siri Mic Colors එක install කරගන්න
මේ ටික කරගත්තට පස්සේ Winter board එකට ගිහින්
Winterboard -> Select Themes -> Yellow Siri Mic Colors, Siri Mic Colors etc.
හරි නේ. ඊලග පොස්ට් එකෙන් අපි කොහොම මේ colours හදාගන්නේ කියල බලමු.. හොදයි කියල හිතෙනවා නං මොනවා හරි කියලා යන්න.
No comments:
Post a Comment