ඔන්න අද මං කියල දෙන්නේ. ෆෝන් එකේ 3G බාවිතා කරලා ඉන්ටෙර්නෙට් බෙදාගන්න විදිය. මේකට ඉතින් ගොඩක් අය කරන්නේ ජෙල්බ්‍රක් කරලා tweak දාගෙන කරන එක නේ. මේකට දැන් අලුත් විදියක් තියෙනවා . එකට ජෙල්බ්රෙක් කරන්න ඕනේ නැ.
1. මෙන්න මේ ලින්ක් එඅක්ට ගිහින් එකේ ගිණුමක් හදාගෙන තියෙන මෘදුකාංගය බාගත කරගන්න.
https://tether.com/subscriptions/checkout?item=1
2. බාගත්ත මෘදුකාංගය එක ඕපෙන් කරගෙන. ඔයාලගේ ෆොනේ එක Adhoc එකක් විදියට කොනෙක්ට් කරගන්න.
3. tether.com/web එකට ඔයාලගේ ෆෝන් ඒකෙන ගිහින් ලොග් වෙන්න. ( මේකට කලින් කියපු විදියට ගිණුමක් හදාගෙන තියෙන්න ඕනේ. )
4. දැන් ඔයාලගේ ෆොනේ එකේ 3G භාවිතා කරලා අන්තර්ජාලයට යන්න ඔයාලට පුලුවන්.
හැබැයි එකක්. මේක ඉතින් ජෙල්බ්රෙක් කරලා ටුවික් එකක් දාලා කරගන්න වගේ නෙමේ.. වැඩිය බලවත් නැ.. එක නිසා හොදම දේ ජෙල්බ්රෙක් කරලා කරගන්න එක තමා.
ගැටළුවක් තියෙනවා නං කොමෙන්ට් එකක් දාන්න ..
[ratings]
No comments:
Post a Comment