Tuesday, July 31, 2012

iPhone එකට අපේම theme එකක්.

300017_381187411966215_1468883018_n

 

ඔන්න අද මන් කියල දෙන්න හදන්නෙ මහලොකු දෙයක් නං නෙමේ . නමුත් සමහර අයට වැදගත් වෙවි කියල හිතන දෙයක්. සමහර විට ඔයලා මෙක ගැන දන්නවත් ඇති  වැඩි කතා ඕන නැ. අපි කෙලින්ම වැඩේට  බහිමු.

අපේම  කියල ෆොන් එකට Theme එකක් හදගන්නෙ කොහොමද කියල. එකට ඉතින් Programming දැනුම  තියෙන්න ඕනෙ. මලා දන්නේ  නෑ නේද?. කමක් නැ කරන්න තියෙන්නෙ මේ දිලා තියෙන ලින්ක් එකෙන් ඕනේ එක බාගන්න.



http://www.ceylonmobile.com/Dowenload/LS Clouds.theme.zip

මේකේ තියෙන්නේ සාම්පල් එකක්. ඕනේ නං මේක ඔයාට බාවිතා කරන්න පුළුවන්. මන් කියල දෙන්න හදන්නේ මේක අපිට ඕනේ විදියට කොහොමද වෙනස් කරගන්නේ  කියල.

ඔයාල CSS දන්නවා නං ඔයාලට ඕනේ විදියට මේක වෙනස් කරගන්න පුළුවන්. හරි දැන් බලමු මේක අපිට ඕනේ විදියට ලේසියෙන් කරගන්නේ කොහොමද කියල.

1. බාගත්ත ෆයිල් එක open කරගන්න.
2. ෆයිල් එක extract කරගන්න.
3. ෆොල්ඩර් එක ඇතුලට ගිහින් කියන ෆයිල් එක නෝට්පැඩ් එකෙන් LockBackground.html ඔපෙන් කරගන්න.

අපි කරන්න යන්නේ මේකේ තියෙන temp notification එක ලංකවේ විදියට හදන්න.

මෙන්න මේ දීල තියෙන කොටස හොයාගන්න



 

මෙන්න මේ විදියට වෙනස් කරන්න.  මේ මං දාලා තියෙන්නේ ලංකාවේ  තියෙන කෝඩ් එක. ඔයාලා  ලංකාවේ නෙමේ නං ඉන්නේ.   ඵල තියෙන ලින්ක් එකට ගිහින් ඔයාල ඉන්න  පළාතේ නම ඇතුලත් කරලා කෝඩ් එක අරගෙන  තියෙන  අගය වෙනස් කරන්න.

පහල තියන්නේ ලින්ක් එක. ඒකේ අග තියෙන කෝඩ් එක පේනවා නේද. ඒක තම අපිට ඕනේ කරන එක. මන් කලින් කිව්ව වගේ වෙන රට වල ඉන්න අය ඔය ලින්ක් එකට ගිහින් තමා ඉන්න පළාත search කරන්න. ඊටපස්සේ ලින්ක් එකේ අනිතිමට තියෙන කෝඩ් එක බාවිතා කරන්න.

http://weather.aol.com/forecast/todays/asia/sri-lanka/colombo/id/cexx0001

 



 

දැන් මේක  save කරනන.

ඔයාල කැමති iPhone Wallper එකක් බාගෙන මේ ෆෝල්ඩර් එක Layer.png නමින් තියෙන ෆයිල් එක මකලා  ඒ නමින් Save  කරගන්න. iphone වලටම  හදපු wallpaper එකක් නං ගොඩක්  ලේසි. ඔයාට ෆොටෝ එක edit කරන්න ඕනේ නැ .

වැඩ  ටික ඉවරයි.

 

LS Clouds.theme කියන ෆෝල්ඩර් එක , ඔයාලගේ ෆොනේ එකේ මේ පාත් එකට කොපිකරන්න.

Library/Themes

හොයා ගන්න බැරිනම් , iphone browser එකේ gotolocation ගිහින් winter board themas කියන එක Select කරන්න.  ඊට පස්සේ ඒ ෆෝල්ඩර්  එකට අපි Save කරපු  ෆයිල් තියෙන ෆෝල්ඩර් එක කොපි කරන්න.

 

මේකට ඔයාල කැමති software එකක් බාවිතා කරන්න පුළුවන්. මන් නං බවිත කරන්නේ මේක. හරිම ලේසි නිසා.

http://code.google.com/p/iphonebrowser/downloads/list

අන්තිමට ඔයාලගේ ෆොන් එකේ winter board එකට ගිහින් theme එක ඇක්ටිව් කරගන්න.

මේකට ඉතින් ජෙල්බ්‍රකේ එක කරලා තියෙන්න ඕනේ..

 


No comments:

Post a Comment