ගොඩ දවසකින් iPhone ගෙන මුකුත් ලියනත් බැරි උනා. එහෙනං අද මන් ගේනවා අලුත් වැඩක්. මේකට ඉතින් පරණ iPhone තියෙන අයට විතරයි කරලා බලන්න පුළුවන්. Android කිව්වම ගොඩක් දෙනා දන්නවා නේ. ඉතින් iPhone තියෙන අයටත් iphone එකෙන්ම Android දාගන්න ව්දියම තමා මන් අද කියල දෙන්න හදන්නේ. මේක කරන්න හරි ලේසියි.
හරි මේකට ඉතින් ඔයාලගේ ෆෝන් එක ජෙල්බ්රෙක් කරලා තියෙන්න ඕනේ, ෆොනේ එක 2G , 3G එකක් වෙන්න ඕනේ . 3GS, 4G වලට මේක වැඩ කරන්නේ නැ..
මෙහෙමයි කරන්නේ.
1. Cydia වලට යන්න.
2. Manage- Source - Add ගිහින් මේ ලින්ක් දාගන්න. (http://repo.neonkoala.co.uk)
3. Boot Lace කියන එක Install කරගන්න.
4 . boot lace install උනාට පස්සේ එකට open කරගන්න. boot lace ඒකෙන ඔයාලගේ ෆොනේ එකේ kernel එක patch කිරීමක් කරනවා.
5. ෆොන් එක restart උනාට පස්සේ. boot lace එකට ගිහින් iDorid එක download කරගෙන install කරගන්න.
6. ඔක්කොම install වෙලා ඉවර උනාට පස්සේ. iBoot කියන tab එකට ගිහින් install කරගන්න
7. එකත් install කරලා පස්සේ configure ගිහින් default boot operating system එක ඔයාලට කැමති එකක් දාගෙන save කරගන්න. ඔයාලට ඕනේ නං default boot operating system එක choose කරන්න time එකක් දාගන්න උනත් පුළුවන්
ගැටලුවක් තියෙනවා නං කොමෙන්ටුවක් දාන්න..
No comments:
Post a Comment