Tuesday, July 31, 2012

මොකක්ද මේ සිරි. (Iphone 4S Siri)

1200-siriඔන්න iphone 4S  එකත් එක්ක අලුත් දෙයක්  ගෙන අහන්න ලැබුන.. ඒ තමා සිරි ,මොකක්ද මේ සිරි...



සිරි කියන්නේ අපිට voice command දීල එහෙමත් නෙත්තන් අපේම කටහඩින් ෆෝන් එක පාලනය  කරන්න පුළුවන් වෙන එක. මේක ඉතින් අලුත්දෙයක් නෙමේ නේ.. ඔය ඕනේ තරං ෆොනේ වල කලින් තිබ්බේ කියල ඔයාල කියයි . තිබ්බා තමා  එහෙම උනත් මෙහෙම සිරියෙක් නං හිට්යේ නැ.

මන් මොකද  මෙහෙම කියන්න හේතුව  කියල මේ පොස්ට් එක කියවල ඉවර උනාට පස්සේ ඔයාලට එක තෙරුන් යයි මගේ හිතේ..   දැනට තියෙන ෆොනේ එකක තියෙන voice command පහසුකම බාවිතා කරන්න පුළුවන් predefine එහෙමත් නේතන්  පෙරසදහන් උන විදාන වලට පමණයි.  ඒ කියන්නේ අපිට බාවිතා කරන්න පුලුවන් සීමිත විදින පමණයි.

සිරි ගේ මේ  ගෙටලුව. නැ. අපිට පුලුවන් අපිට අවේනික විදාන සිරි ට දීල අපිට ඕන දේ කරගන්න..  හෙට කෙල්ල ගේ උපන් දිනේ.. කෝල් එකක් දෙන්න අමතක් උනොත් මල මගුලක් වෙන්නේ. අපිට පුළුවන් සිරිට කියන්න

"  siri remind me to call XXX tomorrow , tomorrow her birthday"

ඔන්න හෙට උන.. සිරි කියනවා

" please call XXX, today is her birthday "

මාරු නේ..

මෙන්න මේ විඩ්යෝ කැල්ල් බැලුවම තවත් සිරිගේ තියෙන පහසු කම ඔයාලට ම තේරේවි.

http://youtu.be/AntWBeUiiSo

 

දැක්ක නේද.. මාරු නේ..

කොහොමද එමෙහම් වෙන්නේ..

අපි සිරිට voice command එකක් ලබාදුන්නාම එක txt එකක් (හරියටම කියනවා නං String එකක්) බවට පරිවර්තනය වෙලා Apple server වලට ලබාදෙනවා. මේ apple server වලින් මේ විදාන මෘදුකාංගයක් මගින් Process කරලා උවමනා දේ සමග    නැවත ඔයාලගේ  ෆෝන් එක වෙත ලබාදෙනවා,  අපේ ෆෝන් ඒකෙන මේ ලබාදුන්න ප්‍රතිපල  voice command එක විදියට හෝ txt දිස්ප්ලය් එකක් විදියට් අපේ ෆෝන් එකේ පෙන්නුම් කරනවා.

මේ ක්‍රියාදාමය ගොඩක් සංකිර්ණ එකක්.  එකේ තියෙං එකම අවාසිය තමයි. internet එකක් නැතිව සිරි බාවිතා කරන්න බැරිවීම. දැනට  මේ සිරි iphone 4s  exclusive එන එකක්.

නමුත් ජෙල්බ්‍රකේ කරපු  iOS 5 දුවන ෆොනේ එකක් සිරි මාමව දාගන්න ඔයාලත් පුළුවන්. එක ගෙන මන් වේනම කියල දෙන්නං.

තව එකක් . කම්මැලි වෙලාවට සිරිය එක්ක පොඩි fun එකක් ගන්නත් බැරි කමක් නැ..

http://youtu.be/xA_6EUAe7oU

http://youtu.be/4la5RrZmF0Q

http://youtu.be/d9aqUMgVbSc

 

No comments:

Post a Comment