Tuesday, July 31, 2012

Cydia නැතිව ජෙල්බ්‍රකේ ටුල් දාමුද?

iFileඔන්න  ගොඩක් අයට තියෙන ගටළුවක් තමා cydia එක  යාවත්කාලින කරන්න . WiFi / 3G internet නැති එක.. මොකටද ඉන්ටෙර්නෙට්. ඔයාලගේ PC එකේ ඉන්ටෙර්න්ට් තියෙනවනං ඔයාලට ඕනෙම ජෙල්බ්‍රකේ ටුල් එකක් Install කරගන්න  පුලුවන් .

මේකට ඉතින් ඔයාලගේ device එක ජෙලබ්‍රකේ කරන ඕනේ . cydia නැතිව කිව්වේ ජෙල්බ්‍රකේ නොකර නෙමේ. ජෛල්බ්‍රකේ කරලා cydia කියන software එක බාවිතා නොකර..

මේකට method දෙකක් තියෙනවා. ඔයාලට ලසි විදියක් කරන්න...



1st Method: AutoInstallation

1. Download iFunbox කියන software එක අපි මේකට බවිත කරනවා. මෙන්න මේ ලින්ක් ඒකෙන එක බාගන්න පුළුවන්. (www.i-funbox.com) Windows බවිත කරන්න අයට , සහ MacOS බවිතා කරන අයට.



2. iFunbox එක open කරලා. මේ පාත් එකට යන්න Raw files system /var/root/Media/
මේ ෆෝල්ඩර් එක ඇතුලේ cydia කියල ෆෝල්ඩර් එකක් නේතන් create කරන්න. cydia කියන ෆෝල්ඩර් එක ඇතුලේ AutoInstall කියන ෆෝල්ඩර් එක create karanna.



3. බාගත කරපු .deb ෆියිල් එක මේ ෆෝල්ඩර් එකට කොපි කරලා. ඔයාලගේ device එක restart karanna. හරිම ලේසි..

2nd Method: Install with IFile

1. ifun box බාවිතා කරලා ifile කියන .deb එක ඉස්න්ටල්ල් කරගන්න. මේ ලින්ක් එක බාවිතා කරලා එක බාගත කරගන පුළුවන්
http://www.uploadhere.com/3XXWLVYINS


2. .deb ෆියිල් එක autoinstall ෆෝල්ඩර් එකට කොපි කරලා device එක reboot කරල ifile ඉන්ස්ටල්ල් කරගන්න.

3. ifun box බවිත කරලා ඔයාලගේ ප්‍රියතම ජෙල්බ්‍රකේ ට්වෙඅක් ටික RAW file systme එක අතුව්ල් තියෙන ඕනෙම ෆෝල්ඩර් එකට කොපි කරන්න.

4. device එකේ ifile බාවිතා කරලා ඔයාල .deb ෆියිල් කොපි කරපු ෆෝල්දෙර් එකට යන්න.





5. කොපි කරපු ෆයිල් එක සෙලෙක්ට් කරන්න



6. ifile මගින් ඉස්ටල්ල් කරගන්න..



මේ method එකට ඔයාලට device එක reboot කිරමක් ඕනේ නැ..

 

No comments:

Post a Comment