මේක ලංකවේ අපිට නැතිවම බැරි දෙයක්. දැනට ලංකාවේ iPhone කෝල් ID ෆොර්මැට් එකට හරියට වැඩ කරන්නේ නැ. එක නිසා තමා ඔයාලගේ ෆොනේ බූක් එකේ තියෙන නම්බර් වලින් කෝල් එකක් අවට නම පෙන්නේ නැත්තේ .
මේ තියෙනේ support කරන /නොකරන රටවල් වල ලිස්ට් එක. පේනවා නේ ලංකාවේ support කරන්නේ නැ.
ඔන්න ඉතින් බලාගත්තා නේ. දැන් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියල.
මේකට ඉතින් ජෙඉල්බ්‍රකේ කරන ඉන්න වෙනවා.. ජෙඉල්බ්‍රකේ කරන හැටි මගේ අනිත් පොස්ට් වල මන් දාලා ඇති,. ඒවා කියවල ජෙල්බ්‍රකේ කරගන්න.
ජෙල්බ්‍රක් කරාට ට පස්සේ කරන්න තියෙන්නේ
1. cydia යන්න
2. Localization කියන එකට යන්න..
3. CallerID Fix කියන එක දාගන්න.
4. එක install කරගන්න
5. ෆොනේ එක restart karanna. ( wake/lock බටන් එක සමග home බටන් එක press කරගෙන ඉන්න. එතකොට ලේසියෙන් ෆොනේ එක restart වෙනවා.)
වැඩ කරනවා නං කොමෙන්ටි එකක් දල යන අමතක කරන්න එපා..
[ratings]
No comments:
Post a Comment