Monday, July 30, 2012

ජෙල් බ්රේක් .. මොකක්?

Jailbreak-iDB-Icon

iPhoneඑකක් හරි iPAD,iTouch එකක් භාවිතා  කරන අයට සමහර විට හිතෙන්න ඇති රින්ග් ටොන් එක හරි ෆෝන් එකේ Icon, themes වෙනස් කරනන් පුළුවන් නං. ෆෝන් එකේ තියෙන වැඩසටහන් වලට මුර පද දාන්න  පුළුවන් නං.

මෙන්න මෙතැනදී තමා ජෙල්බ්රෙක් එක අපිට උදව්වට එන්නේ. මොකක්ද මේ ජෙල්බ්රෙක් කියන්නේ?



දන්නා සිංහලෙන් කියනවා නං. Iphone එකේ හරි අනිත් Apple device එකේ system Folders වලට ලියන්න ,කියන්න අවසර ගන්න එක..

අපි ෆෝන් එකක් හරි ඇපල් ඩිවයිස් එකක් ගන්න කොට එක ෆැක්ටරියෙන්ම එන්නේ සිස්ටම් ෆෝල්ඩර් වලට ලියන්න ,කියවන්න බැරිව.  ඒ වගේම ගොඩක් අපි සාමාන්‍ය ෆොන් එකකින් කරපුව ගොඩක් දුරට අඩු කරලා. මෙහම කරලා තියෙන්නේ ෆොනේ එකට උපරිම ආරක්ෂාවක් හා ගුණාත්මක බවක් ලබාදෙන්න,  නොකියා ෆෝන් භාවිතා  කරපු  අය දන්නවා ඇති ෆොනේ එකට ගොඩක් virus එන්නේ Bluetooth වලින් කියලා. එක නිසා තම Apple උපකරණ වල Bluetooth file transfer කරන එක නතර කරලා තියෙන්නේ.

2007 පලවෙනි iPhone එක නිකුත් කලට පස්සේ  iPhone Dev Team එකෙන් තම පලවෙනි ජෙල්බ්රෙක් එක නිකුත් උනේ. පසු කාලිනව අලුත් update එක්ක විවිද වර්ගෙයේ ජෙල්බ්රෙක් tools නිකුත්  උනා. ජෙල්බ්රෙක් එකක් එක්කම ෆෝන් එකට එකතු වෙන දෙයක් තමා Cydia කියන්නේ. මේක App store එකට සමාන දෙයක.. වෙන. ජෙල්බ්රෙක් tweak, app  ලබාගැනිම සදහා තමයි භාවිතා  වෙන්නේ.

දැනට ජෙල්බ්රෙක් කිරම් සදහා විවිධ  වර්ගයේ tools භාවිතා වෙනවා.

මේ අතරින්.

redsn0w, greenpois0n, sn0wbreeze  තමයි කැපී පෙනෙන්නේ .

iphone 4, ipad 2 එකත් එක්ක කරලියට පමණි Absinthe 2.0 ජෙල්බ්රෙක් කිරීම ඉතාමත් පහසු මට්ටමකට රැගෙන විත් තියෙන්නේ.

 

2 comments:

  1. මන් ගාව තියෙන්නේ iphone 3gs එකක් ios 6.01 වලට upgrade කරපු එකක්.(full unlock)ඒක jailbreak කලොත් අව්ලක් වෙයිද?එම කලාට පස්සේ itune apps ගන්න bariweida ?

    ReplyDelete
  2. ජෙල්බ්රෙක් කිරමක් කලා කියල ඔය කිසිම දෙයක් වෙන්නේ නැ.. පැරණ ව්දියටම වෙඩ ටික කරගන්න පුළුවන්. ජෙල්බ්රෙක් මගින් අපිට තවත් කරගන්න බැරි වෙඩ ගොඩක් කරගන්න පුළුවන්. Ex:- Font , icons වගේ ඒවා ලේසියෙන් කරගන්න පුළුවන්. අනික ජෙල්බ්රෙක් එක අයින් කරන්න පුල්වුවන් ලේසියෙන්ම රෙස්ටෝර කිරීමක් මගින්.

    ReplyDelete